::කුසට සෑහෙන අහරින් යැපෙනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පාහාර’ වන සේක! ::  

නවතම කලාපය

Featured Articles

පුවතට අරුතක්

සෝමාවතිය සහ සේරුවාවිල මහවැලිය හරහා යා වූ වගයි.

සෝමාවතිය සහ සේරුවාවිල මහවැලිය හරහා යා වූ වගයි.

ශ්‍රී දකුණු දළදා වහන්සේ තැන්පත් බුදුරැස් විහිදන සෝමාවතිය මහා සෑ රජුන් සහ ශ්‍රී ලලාට ධාතුන් වහන්සේ තැන්පත් ලෝක උරුමයක් වූ සේරුවාවිල මංගල මහා සෑ රජුන් වැඩ හිඳිනා මහ පුදබිම් යා කරමින් ඓතිහාසික මහා වාලුකා නදිය හරහා රමණීය විල්ලු මැදින් ඉදිවූ අභිනව මාර්ගය පසුගිය දා සැදැහැවතුන් උදෙසා විවර විය.

තව කියවන්න »

All Time Favourites

සිතන්නට මොහොතක් ඔබ ගැනම ඔබ

සිතන්නට මොහොතක් ඔබ ගැනම ඔබ

අද ඔබට මිනිසත් බවයක් ලැබී තිබෙනවා. එය මොනතරම් දුර්ලභ වාසනාවක් ද? ඔබ ඉපදිලා තියෙන්නේ ධර්මද්වීපයක. ධර්මයේ උණුසුම පවතින යුගයක. ඔබට දැන් පිරිසිදු ධර්මය ඇසෙනවා. ඉතින් ඔබේ නුවණ මෙහෙය විය යුතු ආකාරය වටහා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

තව කියවන්න »
ඩෙංගු වෛරසය නිට්ටාවට මඩින ඔසුවක්

ඩෙංගු වෛරසය නිට්ටාවට මඩින ඔසුවක්

ඩෙංගු ඇති වන්නේ වෛරසයකින්. වෛරස්වලට බෙහෙත් නෑ කියන එකයි සාමාන්‍ය පිළිගැනීම. මේ සොයා ගැනීම වෛරස්වලට හොඳ උත්තරයක්.

තව කියවන්න »
බොමු ද… ගල් අඟුරු ජූස් එකක්…?

බොමු ද… ගල් අඟුරු ජූස් එකක්…?

ලොවපුරා විශේෂඥයන් මෙය හඳුන්වන්නේ ‘පිළිකා පානය’, ‘දියවැඩියා පානය’ යන අන්වර්ත නාමයන්ගෙනුයි. ව්‍යාපාරික දැන්වීම් මඟින් නියම ප‍්‍රමිතියෙන් තොර සිසිල් බීම, පාරිභෝගිකයන්ගේ දෑස් වසා විකුණන බවට සමීක්ෂණවලින් හෙළි වී තිබේ.

තව කියවන්න »
සැබෑ ම සංවර බව උපදවා ගනිමු

සැබෑ ම සංවර බව උපදවා ගනිමු

රියදුරු මහතුන්ට කියනව වාහන පාරෙ වම් පැත්තෙන් පදවන්න කියල. ඒ අය පාරෙ වමෙන් රිය පදවනව. ඒක නීතියක් ද? ස්වයංව ඇති වූ සංවර කමක් ද? ඒ නීතිය පෙන්වා දීලත් පස්සෙ මොකද කරන්නෙ?

තව කියවන්න »