ධර්මදානයට මහාමේඝ

Mahamegha Dharmadana

මහාමේඝ සඟරාව ධර්මදානයක් ලෙස ලබාදීමට හැකි ආකාර දෙකක් තිබේ.

  1. ඔබගේ මියගිය දෙමාපියන්ට පිං පිණිස හෝ ඔබගේ දරුවාගේ උපන් දිනයට ආශීර්වාද පිණිස හෝ ඔබේ ගමේ විහාරස්ථානයේ පුන් පොහෝදා සිල් සමාදන්වන උපාසක උපාසිකාවන් වෙනුවෙන් මහාමේඝ පුවත්පත ධර්මදානයක් ලෙසින් බෙදාදිය හැකියි. මෙහිදී ඔබ ලබාගන්නා සෑම පුවත්පතකට ම පුණ්‍යානුමෝදනා පත්‍රිකාවක් ද අප විසින් ඇතුලත් කොට දෙනු ලැබේ. මේ සඳහා 071 555 6666 / 071 161 7568 දුරකථන අංක අමතා අප හා සම්බන්ධ වන්න.
  2. ශ්‍රී ලංකාව තුල තෝරාගත් පාසල් විශ්ව විද්‍යාල, පුස්තකාල, බැංකු ආදී ආයතනවලට මාසිකව මහාමේඝ පුවත්පත ධර්මදානයක් ලෙසින් ලබාදීම සඳහා ඔබ කැමැති පුවත්පත් සංඛ්‍යාවක් වෙනුවෙන් මාසික දායකත්වය ලබාගත හැකිය.

ඔබගේ දායකත්ව මුදල පහත සඳහන් කවර හෝ ගිණුමකට බැර කොට ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය සඳහන් කොට හෝ මෙහි ඇති අයදුම්පත පුරවා බැංකුවෙන් ලැබෙන රිසිට්පතත් (Bank Slip) අමුණා තැපැල් මගින් හෝ ඊමේල් මගින් අප වෙත එවන්න.

(ඔබගේ දායකත්ව මුදලින් මහාමේඝ පුවත්පත යැවිය යුතු, ඔබ හොඳින් දන්නා හඳුනන පුද්ගලයන්ගේ හෝ ආයතනවල ලිපිනයන් ද ඒ සමග ඔබට සඳහන් කොට එවිය හැකියි.)

විමසීම්:
මහාමේඝ ධර්මදාන පුණ්‍ය ව්‍යාපෘතිය,
බුදු පසේබුදු අරහන්තක මහා විහාරය,
නවනුවර පාර,
පිට්ටුගල,
මාළඹේ.

Email – dharmadana@mahamegha.lk

දුරකථන – 071 151 7000

Mahamegha Dharmadana

ගිණුම් තොරතුරු

ගිණුමේ නම: මහාමේඝ ධර්මදාන

බැංකුව 1: සම්පත් බැංකුව
ගිණුම් අංකය: 1039 6100 2593
ශාඛාව: මාළඹේ
බැංකුව 2: ලංකා බැංකුව
ගිණුම් අංකය: 8009 2085
ශාඛාව: මාළඹේ
බැංකුව 3: හැටන් නැෂනල් බැංකුව
ගිණුම් අංකය: 1560 2003 4102
ශාඛාව: මාළඹේ