highlights of the week
Home » කතුවැකිය

කතුවැකිය

උගත යුතු පාඩම

"සැපත්, විපත් අභිමුව අප උගත යුතු පාඩම නම් මේ ඉපදීමේ දුක බවයි. ඒ පාඩම ඉගෙන ගන්නට තව කොපමණ නම් විපත් අප කරා පැමිණිය යුතු ද..?"

Read More »

අලුතින් ම පටන් ගමු…!

තථාගත ශ්‍රී සද්ධර්මය යනු හුදු ඇදහීම් මාත්‍රයක් නො වේ. අනුකරණ මාත්‍රයක් ද නො වේ. එතුළ පවත්නේ අනුපිළිවෙළින් වැඩී යන ප්‍රතිපදාවකි. පටන් ගත් තැන ම හෝ යම් දුරක් ගමන් කොට හෝ නැවතී සිටීමක් එහි නැත.

Read More »

සුබ නැකැතින් වැඩ අරඹමු

සැබැවින් ම, නැකැතට කටයුතු කිරීමෙන් අභිවෘද්ධියට, සාර්ථකත්වයට පත් වීම නියතව ම සිදු වන්නේ නම් අප රට මේ වන විට ඉතා දියුණු මට්ටමක පවතින රටක් විය යුතු ය.

Read More »

ඤාති සංග්‍රහයේ යෙදෙමු

ලොව අන් අයට වඩා තම ලේ නෑයන් කෙරෙහි ලැදියාවක් ඇති වීම අප කාටත් පොදු කාරණයකි. එනිසා ම අපි ඇති හැකි පමණින් ඒ නෑයින් හට ඇපඋපකාර කරන්නට යොමු වන්නෙමු.

Read More »

අවවාදයට නොගැටෙමු

බහ තෝරන වියට පළමු පටන් ම අවවාද ලැබීම මිනිස් ජීවිතයේ ස්වභාවයකි. ඒ අවවාද අපට යහපත හිතසුව පිණිස සිදු කෙරුණු බව අපට ඒ කාලයේ තේරුම් ගියේ නැත.

Read More »

ඉවසීමට සීමාවක් නැත

‘ඉවසීමට ද සීමාවක් තියෙනවා’ කියා පවසන පිරිස් ඔබට මුණගැසී තිබෙනවා විය හැකි ය. සැබැවින් ම ඉවසීමේ සීමාව තිබෙන්නේ කොතැන ද?

Read More »

ඇසුරට අයෙක් නැති නම්…

ඇසුරක් පවත්වා ගැනීමෙහි දී මූලික ව ම සලකා බැලිය යුතු කරුණ වන්නේ එකී ඇසුර අපගේ යහපත පිණිස පවතී ද යන්න යි. යම් ඇසුරක් අපට යහපත, හිතසුව පිණිස පවතී නම්.....

Read More »

වෙස්මුහුණ ගලවමු

මේ සත්‍යය අවබෝධ කර ගැනීම කෙනෙකුට පහසු නො වන්නේ කාමයන්ගේ ආස්වාදය තුළ ඇලී ගැලී ප්‍රමාදී වීමත් ආදීනවය දැක අප්‍රමාදී වීම සසරේ අතිශයින් නුහුරු නුපුරුදු චර්යාවන් වීමත් නිසා ය.

Read More »
Page 1 of 3
1 2 3