Category: ලක්දිව රහත් මුනිවරු

පෙර ජීවිතයේ මුවෙකු ව ඉපිද බණ ඇසූ කුසලයෙන් අරහත්වයට පත් වූ ලක්වැසි මුනිවරයා.

ධර්මස්වාමී වූ අප භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව දෙව් මිනිසුන්ට චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා...

Read More

ඇතෙකුගේ පා අතර වැඩ හිඳ රහත් වූ තිස්සනාග රහතන් වහන්​සේ

මහා අනුකම්පාවෙන් යුතු වූ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට සසර දුකින් නිදහස් වීම පිණිස...

Read More

දාඨාසේන රහතන් වහන්සේ

තමන් ව ජය ගැනීමයි උතුම් වෙන්නේ. අනික් ජනයා මොන දේවල්වලින් ජය ගත්තත් ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. තමා ව දමනය කරගෙන නිතර ම ඉන්ද්‍රිය සංවරයකින් සිටින පුද්ගලයාටයි ජයග්‍රහණය ලැබෙන්නේ.

Read More

ලක්දිව රහත් මුනිවරු – 9

“මේ උපාසකයා මගේ දෙමාපියන් ද නො වේ, සහෝදර සහෝදරියක් ද නො වේ, ලේ ඥාතියෙක් ද නො වේ, අඩුම තරමින් කලින් දැකපු මිතුරෙක් ද නො වේ. ඒ වුණත් මම සිල්වත්, ගුණවත් යැයි සිතා මෙසේ මහත් උත්සාහයෙන් දානය දුන්නේ ය. ඔහු හට වැඩි ආනිශංසයක් ලබා දීමට නම් කෙලෙස් රහිතව මේ දානය වැළඳිය යුතුයි.”

Read More

ලක්දිව රහත් මුනිවරු – 8

“සක් දෙවිඳු එය පිළිගෙන කාළකන්දර විහාරයෙහි ඵුස්සදේව තෙරුන් ඉදිරියෙහි පෙනී සිට තෙරුන් වැඳ එකත්පසෙක සිට “ස්වාමීනී, තව්තිසා වැසි දෙවිවරු ඔබවහන්සේ දැකීමට කැමති වෙති. එබැවින් දෙව්ලොවට වඩිනු මැනවැ.”යි යාඥා කළේය.”

Read More

ලක්දිව රහත් මුනිවරු 7

ඒ උතුම් මලියදේව මහරහතන් වහන්සේට බත් හැන්දක් බෙදා, කැඳ කෝප්පයක් පූජා කොට සිව්පසයෙන් ඇප උපස්ථාන කළ මිනිසුන් බොහෝ ප්‍රමාණයක් අදටත් දෙව්ලොව සිටිති. ඒ දෙවිවරු ඒ උත්තම නාමය සිහි කොට අදටත් වන්දනා කරති.

Read More

ලක්දිව පහළ වු රහත් මුනිවරු – 6

“අඬන්නේ කවරෙක් දැ?”යි තෙරණුවෝ ඇසූහ. “ස්වාමීනි, මම දේවතා දුවක්මි.” “කුමක් නිසා ද හඬන්නේ?” “ස්වාමීනී, හැඬීමෙන් මග ඵල උපදවන්නට හැකි’යි සිතා මග ඵල එකක් දෙකක් උපද්දවන්නට හඬමි.” යි ඕ කීවා ය.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up