පෙර ජීවිතයේ මුවෙකු ව ඉපිද බණ ඇසූ කුසලයෙන් අරහත්වයට පත් වූ ලක්වැසි මුනිවරයා.
ධර්මස්වාමී වූ අප භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව දෙව් මිනිසුන්ට චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා...
Read Moreby Mahamegha | Nov 15, 2021 | ලක්දිව රහත් මුනිවරු | 1
ධර්මස්වාමී වූ අප භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව දෙව් මිනිසුන්ට චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා...
Read Moreby Mahamegha | Sep 1, 2021 | ලක්දිව රහත් මුනිවරු | 1
ලොවේ කිසිවෙකුට සමාන කළ නොහැකි අසම වූ වීර්යයකින් හෙබි බුද්ධ වීරයන් වහන්සේ කෙලෙස් යුද්ධය ජයගෙන අමා...
Read Moreby Mahamegha | May 18, 2021 | ලක්දිව රහත් මුනිවරු | 0
මහා අනුකම්පාවෙන් යුතු වූ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට සසර දුකින් නිදහස් වීම පිණිස...
Read Moreby Mahamegha | Apr 8, 2021 | ලක්දිව රහත් මුනිවරු | 0
සියලු ලෝක සත්වයනට හිතසුව පිණිස පහළ වුණු මහා කාරුණික වූ අපගේ ශාස්තෘ වූ ලෝකනාථයන් වහන්සේ මේ...
Read Moreby Mahamegha | Mar 14, 2021 | ලක්දිව රහත් මුනිවරු | 0
මහා කාරුණික වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ තුන් වරක් ලංකාදීපයට වැඩම කිරීමෙන් අනාගතයෙහි බුදු සසුන...
Read Moreby Mahamegha | Feb 2, 2021 | ලක්දිව රහත් මුනිවරු | 0
පංච නේත්‍රයෙන් හෙබියා වූ අප භාග්‍යවතුන් වහන්සේ සොඳුරු වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අනාගතයේ...
Read Moreby Mahamegha | Oct 28, 2020 | ලක්දිව රහත් මුනිවරු | 0
[fusion_builder_container hundred_percent=”no” equal_height_columns=”no”...
Read Moreby Mahamegha | Mar 20, 2020 | ලක්දිව රහත් මුනිවරු | 0
තමන් ව ජය ගැනීමයි උතුම් වෙන්නේ. අනික් ජනයා මොන දේවල්වලින් ජය ගත්තත් ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. තමා ව දමනය කරගෙන නිතර ම ඉන්ද්‍රිය සංවරයකින් සිටින පුද්ගලයාටයි ජයග්‍රහණය ලැබෙන්නේ.
Read Moreby Mahamegha | Dec 18, 2019 | ලක්දිව රහත් මුනිවරු | 2
“මේ උපාසකයා මගේ දෙමාපියන් ද නො වේ, සහෝදර සහෝදරියක් ද නො වේ, ලේ ඥාතියෙක් ද නො වේ, අඩුම තරමින් කලින් දැකපු මිතුරෙක් ද නො වේ. ඒ වුණත් මම සිල්වත්, ගුණවත් යැයි සිතා මෙසේ මහත් උත්සාහයෙන් දානය දුන්නේ ය. ඔහු හට වැඩි ආනිශංසයක් ලබා දීමට නම් කෙලෙස් රහිතව මේ දානය වැළඳිය යුතුයි.”
Read Moreby Mahamegha | Nov 21, 2019 | ලක්දිව රහත් මුනිවරු | 0
“සක් දෙවිඳු එය පිළිගෙන කාළකන්දර විහාරයෙහි ඵුස්සදේව තෙරුන් ඉදිරියෙහි පෙනී සිට තෙරුන් වැඳ එකත්පසෙක සිට “ස්වාමීනී, තව්තිසා වැසි දෙවිවරු ඔබවහන්සේ දැකීමට කැමති වෙති. එබැවින් දෙව්ලොවට වඩිනු මැනවැ.”යි යාඥා කළේය.”
Read Moreby Mahamegha | Sep 20, 2019 | ලක්දිව රහත් මුනිවරු | 0
ඒ උතුම් මලියදේව මහරහතන් වහන්සේට බත් හැන්දක් බෙදා, කැඳ කෝප්පයක් පූජා කොට සිව්පසයෙන් ඇප උපස්ථාන කළ මිනිසුන් බොහෝ ප්‍රමාණයක් අදටත් දෙව්ලොව සිටිති. ඒ දෙවිවරු ඒ උත්තම නාමය සිහි කොට අදටත් වන්දනා කරති.
Read Moreby Mahamegha | May 3, 2019 | ලක්දිව රහත් මුනිවරු | 0
“අඬන්නේ කවරෙක් දැ?”යි තෙරණුවෝ ඇසූහ. “ස්වාමීනි, මම දේවතා දුවක්මි.” “කුමක් නිසා ද හඬන්නේ?” “ස්වාමීනී, හැඬීමෙන් මග ඵල උපදවන්නට හැකි’යි සිතා මග ඵල එකක් දෙකක් උපද්දවන්නට හඬමි.” යි ඕ කීවා ය.
Read More
Recent Comments