highlights of the week
Home » අක්මුල් සොයා (page 2)

අක්මුල් සොයා

ඉරෙන් හඳෙන් වැඩ ගත් අපේ මිනිස්සු

අතීතයේ අපේ පැරැන්නො කලා වැවේ සිට තිසා වැවට ජලය ගෙනයාමට සැතපුම් පණහකට වැඩි දිගකින් යුතු යෝධ ඇළ හැදුවෙ එහි බැස්ම සැතපුමට අඟලක් තියෙන විදියට කියල පිළිගැනීමක් තිබුණත් ඇත්තට ම මේකෙ තියෙන්නේ සැතපුම් 17කට අඟල් හයක නැග්මක්.

Read More »

බස මැරීම සහ රට නැසීම

විද්‍යාත්මකව හොයාගෙන තියෙනව ප‍්‍රධාන පළිබෝධකයො නව දෙනෙක් ඉන්නව කියල. ඔය නව දෙනා ගෙන්න ගන්න ඕන නිසා තමයි අපේ පැරැන්නො නවදලූ හේනක් හැදුවෙ. නවදලූ හේන කියන වචනයත් අද දන්නෙ නෑ...

Read More »

අක් මුල් සොයා…

බටහිරින් ආව අපරිපූර්ණ විද්‍යාව හිස මතට අරගෙන මේ දේශීය ඥානයට පයින් ගැහුවෙ යම් දවසක ද එදා ඉඳලා තමයි අපට චිරාත් කාලයක් අප සතුව තිබුණ හැම වටිනාකමක් ම අහිමි වෙන්න පටන් ගත්තේ..

Read More »
Page 2 of 2
1 2