Category: දිවි මඟට පහන් ටැඹක්

උපක‍්‍රමයෙන් සිත පිරිසිදු කරමු.

මෛත‍්‍රිය කියන්නේ කුසල අරමුණක්. කලින් එයාට තිබුණේ ද්වේෂය. එ්ක බැහැර කරලා කුසල් අරමුණක් මෙනෙහි කරන්න පටන් ගත්තා. එ් විදිහට කුසල් අරමුණ මෙනෙහි කරන කොට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හටගත් ළාමක අකුසල් ස්වභාවයක් තිබුණා ද එ්ක ප‍්‍රහාණය වෙලා යනවා.

Read More

භාවනාවට පදනම ඉන්ද්‍රිය සංවරයයි

අපේ හිතට රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ ආවොත් තමන් එ්ක හොඳට දැනගන්න ඕන. ‘මේක මට අහිත පිණිස, අනුන්ටත් අහිත පිණිස පවතින එකක්. මම මේකෙන් මිදෙන්න ඕනේ’ කියලා තමන් එ් කාරණේ ඉන්න ඕන.

Read More

ප‍්‍රඥාව වැඩෙන්නේ නුවණින් විමසීමෙනුයි

ජීවිතය තේරුම් ගන්න නම් අපට ජීවිතය ගැන මමත්වයක්, එහෙම නැත්නම් අහංකාරකමක් තියෙනවා නම් එ්ක නැතිවෙන්න ඕන. ඊ ළඟට අප තුළ මනුස්සයා කෙරෙහි යම් අනුකම්පාවක් තියෙනවා නම් එ්ක වැඩිවෙන්න ඕන. කෙලෙහි ගුණ සැලකීම පිහිටන්න ඕන. මේවා තමයි ප‍්‍රඥාව මතුවීමේ සලකුණු.

Read More

නැවතත් සසරටම වැටෙමුද…?

දැන් බටහිර නම් ඔය ඇල්කොහොල් පාවිච්චිය කිව්වාම ගණන් ගන්නේ නෑ. ඒක ඒගොල්ලන්ගේ පොදු එකක්. ඒකෙ පොදුබව මේ රටවල්වලටත් වේගයෙන් එනවා. මොකද හේතුව, ධර්මය මතුවෙලා නැති නිසා, ධර්මය බලවත් නැති නිසා. අධර්මය බලවත් නිසා ඒ දේවල් වේගයෙන් සුනාමියක් වගේ එනවා. ආවට පස්සේ බේරෙන්න බෑ.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up