Category: දහම් පාසලට…

මහේශාක්‍ය කෙනෙක් වෙන්න ඔබත් කැමති ද?

ඔබ දැක තිබෙනවාද අල්පේශාක්‍ය මිනිසුන්ව? ඔවුන්ගේ ආනුභාවය අඩුයි. කිසි කෙනෙක් ගණන් ගන්නේ නෑ. අන් අයගේ අවධානයට ලක් වෙන්නේ නෑ. ප්‍රසිද්ධ නෑ. පිරිසක් අතරදී කිසි පිළිගැනීමක් නැහැ. ඒ තමයි අල්පේශාක්‍ය මිනිස්සු. ඇයි ඔවුන්ට එහෙම වුනේ?

Read More

ඔබටත් අමතක වෙනවා ද? – අපේ දහම් පාසල

“ස්වාමීනී, අපි ඉගෙන ගන්න වේද මන්තර කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ නෑනෙ. ඒකට හේතුව මොකක්ද?” ඒ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, “බ්‍රාහ්මණය, ඉගෙන ගන්න දේවල් මතක හිටින්නෙ නැති වීමට හේතු කීපයක් ම තියෙනවා.”

Read More

හෙට ලොවට සුවඳ දී පිපෙනු මැන දරුවනේ…!

“අද ලෝකයට ගුණයක් උපදවා ගන්නවා කියන කාරණය බොහොම අමාරුයි. උපදවා ගත්ත ගුණයක් රැක ගන්නවා කියන කාරණය ඊටත් වඩා අමාරුයි. ඒ නිසා දුවේ පුතේ, මේ සමාජය බොහොම ගුණවත් වෙලා, ඒ ගුණවත් භාවයෙන් ඔබට පිහිට පිළිසරණ ආරක්ෂාව සැලසේවි කියා අපේක්ෂා සහිත වෙන්නට එපා. “

Read More

දෙව් අසුන ලැබගත් පුණ්‍යවන්තී

ලෙඩ ඇඳේ බොහෝ ම වේදනාවෙන් ඉන්න නැන්දාට දැන් මතක් වෙන්නේ ම තමන් අර කලින් ස්වාමීන් වහන්සේනමකට ආසනයක් පූජා කරලා, දානේ පූජා කරලා කරගත්තු පිනමයි.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up