Category: අක්මුල් සොයා

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා (සංක්‍ෂිප්ත චරිතාපදානය)

රට – දැය – සමයට මහෝපකාරී වන ශ්‍රේෂ්ඨ ගණයේ උතුමන් පහළ වන්නේ ඉතාමත් කලාතුරකින් නිසා එබඳු උතුමන් හඳුන්වන්නේ යුග පුරුෂයන් කියා ය. 19 වන සියවසේ මැද භාගයේ දී එබඳු ශ්‍රේෂ්ඨ ගණයේ යුග පුරුෂයෙකු පුරාකෘත පුණ්‍ය මහිමයෙන් ලක්දිව පහළ වූයේය.

Read More

බුදුවරු පහළ වූ පින්බිම සුරැකි අසිපත

“විසිපස් වර්ෂයක් මුළුල්ලේ දිවා රාත්‍රී දෙකෙහි ම තථාගත ශාසන වර්ධනයට බොහෝ වීරියෙන් වැඩ කළෙමි. ඒ පළියට දෝ මම දැන් සිරගෙයි සිටිමි. මා මෙන් ම මුළු සිංහල වර්ගයා ම රාජපාක්ෂික ව ධර්මයට කීකරු ව ක්‍රියාකර තිබේ. ඉංග්‍රීසි ආඥා චක්‍රය සර්ව සාධාරණ බව සිංහලයන්ගේ විශ්වාසය යි. එහෙත් ඇතැම් වානර ගති ඇති අධර්මවාදී කුහක රැලක් නිසා සිංහල ජාතියට අන්තරාය විය.”

Read More

දෙස බස රැස රැකගන්නට පිය උරුමෙන් එන – අපි ආයෙත් හොයා යමු ද අපිට උරුම තැන

‘පින්වත් පුතේ, ඔබ මේ පින්බර රටේ ඉපදුණේ ලොකු පිනක් හින්දයි… ඔබට දැන් ඔබ ව මුණගැසුන වෙලේ ඔබට තිබෙනවා කර ගන්ට කාරියක්. ඒ තමයි ඔබගෙන් නිදහස් වන එක. ඔබ ආවේ ඒකටයි… ඒ මඟ ඔබට කියන්ටයි අර කිරි බැබළෙන සෑ රදුන් වැඩ ඉන්නෙ… අර රන්වන් පත් සැලෙන බෝ හාමුදුරුවන් වැඩ ඉන්නෙ.’

Read More

දේශීය පාරම්පරික සර්ප විෂ වෙදකම

“දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයට අදාළ වෛද්‍ය ක්‍රම බොහෝමයක් ම පවතී. එකී වෛද්‍ය ක්‍රම අතුරින් අද වන විට බොහෝ දුරට වියැකී ගොස් ඇති චිකිත්සා ක්‍රමයකි දේශීය පාරම්පරික සර්ප විෂ වෙදකම.”

Read More

ගෞතම නම් වූ මහා වෙදැදුරාණෝ

සම්බුදුරජාණන් වහන්සේ විසින් සම්බුදු නුවණින් දැක වදාළ ප‍්‍රත්‍යක්ෂ හා නොවරදින මේ ඖෂධ පිළිබඳ ව සියලූ තතු සඳහන් වෙනවා එක්තරා පූජනීය ග‍්‍රන්ථ රත්නයක.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up