Tag: jathaka

08. ගාමිණී ජාතකය

නුවණැත්තන් ගේ අවවාද අනුව කටයුතු කරනවා නම් ඔහුට කවරදාකවත් වරදින්නේ නෑ. ඔහුට තමා ප්‍රාර්ථනා කරන දේ ලබාගන්නට පුළුවනි. ගාමිණී…. නුඹටත් මේ සියල්ල ලැබුනේ ආචාර්යවරයා ගේ දක්ෂ උපදෙස් නිසයි.

Read More

07. කට්ඨහාරී ජාතකය

ඉදින් මේ මාගේ පුත් රුවන ඔබවහන්සේ නිසා උපන්නේ නම් මේ සිඟිත්තා අහසේ සිටීවා! එසේ නොවේ නම් දරුවා බිම වැටේවා!” කියලා ඈ බෝධිසත්වයන් ගේ පාවලින් අල්ලා මහත් වැරින් උඩට වීසි කළා.

Read More

06. දේවධම්ම ජාතකය

තමන්ව ප්‍රධාන කොට, වැදගත් කොට, උතුම් කොට, නුවණැත්තෙකු කොට කල්පනා කරලා ලැජ්ජාව උපදවා ගන්ට පුළුවනි. මං මෙහෙම කෙනෙක්. මං වගේ කෙනෙකුට මෙවැනි ලාමක දේවල් කරන්ට වටින්නේ නැහැ නොවැ කියල….

Read More

04. චූළසෙට්ඨි ජාතකය

දවසක් චූලසෙට්ඨි තුමා රාජකාරිය සඳහා රාජමාළිගයට යමින් සිටියා. පාර අයිනේ තිබුන මී කුණක් දැක්කා. දැකලා මෙහෙම කිව්වා.
“මේං…. බලාපල්ල…. මී කුණක් තියෙනවා. නුවණ තියෙන කෙනෙකුට අලුතෙන් රස්සාවක් පටන් ගන්ට මේකත් ඇති….

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up