Category: යහපත් සුවබර දිවියකට…

පැණි පහ කරන මධුමේහය

“මධුමේහ රෝග තත්ත්වය නිට්ටාවට සුව කිරීම සම්බන්ධයෙන් බොහෝ මතභේද පවතී. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව නම් එය සුව කළ නො හැකි බවත්, පාලනය කළ හැකි බවත් දක්වයි. එහෙත් දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව එම අදහස පිළිනොගනී.”

Read More

කට නිසා ලෙඩ කරන, ධමනි තුළ මළ බැඳෙන පිත්තඃස්නේහ (කොලෙස්ටරෝල්)

“දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ශාරීරගත කොලෙස්ටරෝල් නිවැරදි ලෙස ජීර්ණය කිරීමේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර විධි පවතී. ඒ සඳහා ‘ආම පාචක ඖෂධ’ යොදන අතර එම ඖෂධ මගින් දියවීම ඇරඹෙන අහිතකර මේද කොටස් මෘදු විරේචන කර්ම සිදු කර මළමූත්‍රා හා දහදිය මගින් සිරුරෙන් පිට කිරීම සිදුවෙයි. “

Read More

“විස්මිත හෝමියෝපති වෙදකම”

“අනිත් වැදගත් කාරණය තමයි හැම වෛද්‍ය ක්‍රමයක ම ප්‍රතිකාර කරන්නේ රෝගයටයි. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ ප්‍රතිකාරය සිදුකෙරෙන්නේ රෝගියාටයි. රෝගියාගේ ශරීර ක්‍රියාපටිපාටියේ ඇතිවෙලා තියෙන අවහිරතාවය නිසා තමයි රෝග තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. “

Read More

බඹසර රැකීමේ ආනිශංස

“ඉස්සර විවාහ වෙනකල් ස්ත්‍රී පුරුෂයන් සියලු ලිංගික කටයුතුවලින් වැළකුනා. ඒකට කියන්නේ කුමර බඹසර, කුමරි බඹසර කියලා. ඒ අය ව දෙවියොත් රැක්කා. ඒ අය විවාහ වුණා ම පවුල් අවුල් වුණේ නැහැ. පින්වන්ත දරුවෝ ඉපදුණා. අවසන් හුස්ම ටිකත් සැනසිල්ලේ හෙළුවා. බඹසර රකින අය දෙව්ලොව, බඹලොව උපදින්න හේතු සම්පත් ලබනවා!”

Read More

වස විසෙන් තොර ආහාර වේලක්…

“වෙළඳපළේ ඇති එළවළු, පළා සහ පලතුරු වර්ගවලට යොදා ඇති කෘෂිරසායන ද්‍රව්‍ය නිසා ඒවා අප පරිභෝජනය කරනු ලබන්නේ ද සෞඛ්‍ය ගැටලු පිළිබඳ සැක සංකා සහිත ව ය. “

Read More

පරම්පරා ගණනාවක් මුඛ සෞඛ්‍ය සුරැකි හෙළ වෙදකමේ දන්ත චිකිත්සා විධි

“නොයෙකුත් ඖෂධීය දැහැටි වර්ග නිරතුරුව දත් හා විදුරුමස්වල ගැටීම නිසා ඒ සම්බන්ධ මාංශපේශී හා ස්නායූන්ගේ මනා ක්‍රියාකාරීත්වයක් ඇතිවී ඇස්, කන්, නාස්, මොළය හා ඌර්ධවගත ඉන්ද්‍රියයන්ගේ ප්‍රකෘති පැවැත්මට ලබාදෙන්නේ මනා පිටුවහලකි. වර්තමානයේ කෘත්‍රිම ද්‍රව්‍යයන්ගෙන් නිපදවා ඇති දත් බුරුසුව දැහැටි දණ්ඬේ ඖෂධීය ශක්තියට සම කිරීමට හැකිදැයි විමසීම ඔබට භාරය.”

Read More

නිවැරදි ව ආහාර තෝරමු

නිවැරදිව ආහාර තේරීම මිනිස් සිරුර නිරෝගීව ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය වේ. එම ආහාර මගින් මිනිස් සිරුරෙහි වර්ධනයට හා පවත්වාගෙන යාමට වැදගත් වන….

Read More

කෑම වේල සකසන්නට පෙර මේ ගැනත් සිතන්න

ආහාර ගැනීම ජීවීන්ගේ මූලික අවශ්‍යතාවයක් වන අතර ශරීර අවයවයන්ගේ මනා ක්‍රියාකාරීත්වය සඳහා උපකාරී වේ. සියලු පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සපිරුනු පිරිසිදු නැවුම් ආහාර මෙන් ම….

Read More

අත්තම්මා කළ වෙදකම් අමතක ද? අත් බෙහෙතින් ලද සුව ගුණ නො දැනේ ද?

පරම්පරා ගණනක් පුරාවට ප්‍රත්‍යක්‍ෂ බව තහවුරු කරමින් සිංහල ජාතියේ සෞඛ්‍ය සංරක්ෂණයට උපකාර වූ දේශීය අත්බෙහෙත් භාවිතය අද වන විට ක්‍රම ක්‍රමයෙන් අප සමාජයෙන් ගිලිහී යාමට පටන්ගෙන තිබේ.

Read More

කරදරකාරී අම්ල පිත්තයට හෙළ වෙදකමේ අත්දුටු පිළියම්

අප නො දන්නා, අප ගන්නා ලද ආහාරය ආමාශයේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට උපකාර වන පාචක පිත සමඟ නිසි ආකාරයෙන් නො පැසී පල් වීම නිසා මෙකී අම්ල පිත්ත රෝගී තත්ත්වය පැන නගී.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up