Category: සිත නිවන භාවනා

අසුභ භාවනාව නිවැරදිව වඩන හැටි

“බුදුරජාණන් වහන්සේ වදාළා, “නියම විදිහට අසුභ භාවනාව වැඩුවා නම්, කුකුල් පිහාටුව පිච්චුවා වගේ” කියලා. කුකුල් පිහාටුවක් අරගෙන ඉටිපන්දමකට ඇල්ලුවොත්, ඒ කුකුල් පිහාටුව ඇකිලිලා ඇකිලිලා පිච්චිලා යනවා.”

Read More

සීලානුස්සති භාවනාව

“මේ විදිහට තමන්ගේ සීලය ගැන සිහිකිරීමේදී, පිරිසිදු වස්ත්‍රයක් දෙස බැලීමේදී ඒ පිරිසිදු වස්ත්‍රයේ අඩුපාඩු ටික හොඳින් පේනවා වගේ තමන්ගේ ජීවිතයේ තමන්ගේ සීලයේ අඩුපාඩු පැත්ත පේන්න පටන් ගන්නවා.”

Read More

සිත නිවන භාවනා – ධම්මානුපස්සනාව සප්ත බොජ්ඣංග භාවනාව

“පින්වත් කුණ්ඩලිය, ශ්‍රාවකයා කෙලෙසුන් දුරු කිරීමේ වීර්යයෙන් යුතුව (ආතාපි), කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව (සම්පජානෝ), මනා ව යොමු කරන ලද සිහියෙන් යුතු ව (සතිමා) ලෝකයේ ඇලීමත්, ගැටීමත් දුරු කොට, සතර සතිපට්ඨාන ධර්මයන් භාවිත කිරීමෙන්, බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් සප්ත බොජ්ඣංග ධර්මයන් පූර්ණත්වයට පත් වේ.”

Read More

ධම්මානුපස්සනාව – පංච උපාදානස්කන්ධ අනිත්‍ය භාවනාව

පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා කියන්නේ දුක අවබෝධ කරනවා කියන එකයි. පංචඋපාදානස්කන්ධ අනිත්‍ය භාවනාවේ දී කරන්නේ අවබෝධය ඇතිවන ආකාරයට ඒ කෙරෙහි සිහිය පිහිටුවීම යි.

Read More

ආයතන අනිත්‍ය භාවනාව

ඇස ” ඇස හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. ඇස මම නොවෙයි…. මගේ නොවෙයි…. මගේ ආත්මය නොවෙයි. ” ඇසට පෙනෙන රූප හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී...

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up