ගෙවත්තක් වගා කරමු – බහු වාර්ෂික බෝග වගා කිරීම
“වසර සිය ගණනක් පුරා පරිණාමය වෙමින් සැකසුන, ආර්ථික අතින් ඵලදායී මෙම ගෙවතු උද්‍යානයේ මූලධර්ම ගැන යම් පමණකට අවබෝධයක් තිබීම ඔබගේ ගෙවත්ත සකසා ගැනීමට උපකාරයක් විය හැකි ය.”
Read More“වසර සිය ගණනක් පුරා පරිණාමය වෙමින් සැකසුන, ආර්ථික අතින් ඵලදායී මෙම ගෙවතු උද්‍යානයේ මූලධර්ම ගැන යම් පමණකට අවබෝධයක් තිබීම ඔබගේ ගෙවත්ත සකසා ගැනීමට උපකාරයක් විය හැකි ය.”
Read Moreමිශ්‍ර ලෙස බෝග වැවීම තුළ පළිබෝධ සහ රෝග පාලනයට සහයක් ලැබේ. එක ම ඉඩ කඩක බෝග කීපයක් වැවීම තුළ කුඩා ඉඩක වැඩි බෝග ප්‍රමාණයක් වැවිය හැක. මඳක් උස්ව වැවෙන බෝග සෙවණේ සූර්යාලෝකයට සංවේදී බෝග වැවිය හැක.
Read Moreපසට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය වෙනුවට රසායනික පොහොර ආදේශකයක් නො වේ. ක්ෂණික ප්‍රතිඵල සඳහා බොහෝ දෙනා භාවිත කළ ද රසායන පොහොර පසෙහි සමතුලිතතාව බිඳ දමන අතර පසෙහි ව්‍යුහය එන්න එන්න ම දුර්වල කරයි.
Read Moreබිම් සැකැස්මේ දී සලකා බැලිය යුතු වැදගත් ම සාධකය නම් ජල කළමනාකරණය යි. ඉඩමේ ස්වභාවය අනුව ජල කළමනාකරණ සැලැස්ම වෙනස් කර ගත යුතු ය.
Read More“වගාවක සාර්ථක අසාර්ථක බව රඳා පවතින්නේ ඒ කෙරෙහි දක්වන උනන්දුව සහ අවශ්‍ය අවස්ථාවන්හි දී ප්‍රතිකර්ම යෙදීම මත ය. ජලය සහ පොහොර යෙදීම නියමිත වෙලාවට කළ යුතු ය. කෘමි හානි, වෙනත් රෝග ආරම්භක අවස්ථාවල දී ම හඳුනාගෙන ප්‍රතිකර්ම යෙදිය යුතු ය. “
Read Moreමිනිසාගේ කාය ශක්තියටත්, නිරෝගී භාවය රැකගැනීමටත් ඉතා ම උපකාර වූ ස්වයංපෝෂිත වූ වගා රටාවක් එකල විය.
Read Moreමෙය කියවන ඔබ ඇතැම් විට ‘‘ ඕවා කවදා කෙරෙන ඒවා ද?” යයි සිතනු ඇත.
Read Moreඅපගේ දරුවනට අප විසින් ම වස කවා, රෝගී අනාගත පරපුරක් බිහි කිරීමේ අපරාධයට අප වගඋත්තරකරුවන් වී අවසාන ය. ජාතිය වඳවීමේ අවදානමකට අප මුහුණපා සිටින බව ප‍්‍රත්‍යක්ෂ ය. මින් මිදීමට අපට හැකි වන්නේ අප අනුභව කරන වසවලින් මිදීමට දරන උත්සාහය මත නො වේ ද?
Read Moreඉතාම පහසුවෙන් තම ගෙවත්තෙන් සහ අවටින් ආහාර සපයා ගැනීමට හැකියාවක් තිබිය දී වතුවල කුලීකාරයන් වශයෙන් සිංහලයන් සේවයට යාමට කැමති වන්නේ නැත. තම ගෙවත්තේ ඇති බෝගවලින් කිසිදු ආයාසයකින් තොරව මෙහි ගැමියනට තම පවුල් නඩත්තු කර ගැනීමට හැකියාව ඇත.
Read Moreගෙවත්ත වගා කිරීම ඔබගේ විනෝදාංශය කර ගන්න. කාර්යබහුල යැයි ඔබ නිර්වචනය කර ගන්නා ජීවිතයට විවේකයක්, වින්දනයක් සහ සුබදායී සිතුවිලි ඇති කිරීමට ගෙවත්තට ඇති හැකියාව ගැන ඔබ පුදුමයට පත් වනු ඇත.
Read More
Recent Comments