රැකවරණය මෙතනයි
නුවණින් කල්පනා කරලා ඉරිසියා ක්‍රෝධ වෛර යන මේවාට ඉඩ නො දී අපි ගුණධර්ම ම ඇතිකර ගන්න ඕන.
Read Moreby Mahamegha | Aug 30, 2016 | දිවි මඟට පහන් ටැඹක් | 0
නුවණින් කල්පනා කරලා ඉරිසියා ක්‍රෝධ වෛර යන මේවාට ඉඩ නො දී අපි ගුණධර්ම ම ඇතිකර ගන්න ඕන.
Read Moreby Mahamegha | Aug 30, 2016 | දිවි මඟට පහන් ටැඹක් | 0
කවුරුත් මැරෙන විදිහට අපි මැරෙන්න ඕන නැහැ. අපි මැරෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මැරෙන විදිහටයි.
Read Moreby Mahamegha | Aug 3, 2016 | දිවි මඟට පහන් ටැඹක් | 0
ශ්රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි, අපගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ...
Read Moreby Mahamegha | Jun 23, 2016 | දිවි මඟට පහන් ටැඹක් | 0
පුදුම ලස්සනට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන පිරිස් සිටින ධර්ම රාජ්‍යයක් ගොඩනගන්න මිහිඳු මහරහතන් වහන්සේ උදව් කළා.
Read Moreby Mahamegha | Jun 20, 2016 | දිවි මඟට පහන් ටැඹක් | 0
ශ්රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි, ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්රාවකයින් හැටියට අපි...
Read Moreby Mahamegha | May 23, 2016 | දිවි මඟට පහන් ටැඹක් | 0
අකුසලයක් සිතට ආ විට කුසලයක් මෙනෙහි කරමින් අකුසලය දුරු කිරීම එහි පළමු පියවරයි.
Read Moreby Mahamegha | May 4, 2016 | දිවි මඟට පහන් ටැඹක් | 0
චතුරාර්ය සත්‍යය අවබෝධය කරා යන්න අපට වුවමනා වන ප්‍රධාන දෙයක් තමයි පටිච්චසමුප්පාදය ගැන තේරුම් ගැනීම.
Read Moreby Mahamegha | Feb 29, 2016 | දිවි මඟට පහන් ටැඹක් | 0
කෙනෙක් කොච්චර ධර්මය ඉගෙන ගත්තත් හරියට එ් කරුණු ටික ගොනු කරගෙන නො තිබුණොත් එ් කෙනාට සැකය නැති වෙන්නෙ නෑ.
Read Moreby Mahamegha | Dec 27, 2015 | දිවි මඟට පහන් ටැඹක් | 0
මෛත‍්‍රිය කියන්නේ කුසල අරමුණක්. කලින් එයාට තිබුණේ ද්වේෂය. එ්ක බැහැර කරලා කුසල් අරමුණක් මෙනෙහි කරන්න පටන් ගත්තා. එ් විදිහට කුසල් අරමුණ මෙනෙහි කරන කොට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හටගත් ළාමක අකුසල් ස්වභාවයක් තිබුණා ද එ්ක ප‍්‍රහාණය වෙලා යනවා.
Read Moreby Mahamegha | Dec 14, 2015 | දිවි මඟට පහන් ටැඹක් | 0
අපේ හිතට රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ ආවොත් තමන් එ්ක හොඳට දැනගන්න ඕන. ‘මේක මට අහිත පිණිස, අනුන්ටත් අහිත පිණිස පවතින එකක්. මම මේකෙන් මිදෙන්න ඕනේ’ කියලා තමන් එ් කාරණේ ඉන්න ඕන.
Read Moreby Mahamegha | Dec 14, 2015 | දිවි මඟට පහන් ටැඹක් | 0
ජීවිතය තේරුම් ගන්න නම් අපට ජීවිතය ගැන මමත්වයක්, එහෙම නැත්නම් අහංකාරකමක් තියෙනවා නම් එ්ක නැතිවෙන්න ඕන. ඊ ළඟට අප තුළ මනුස්සයා කෙරෙහි යම් අනුකම්පාවක් තියෙනවා නම් එ්ක වැඩිවෙන්න ඕන. කෙලෙහි ගුණ සැලකීම පිහිටන්න ඕන. මේවා තමයි ප‍්‍රඥාව මතුවීමේ සලකුණු.
Read Moreby Mahamegha | Dec 10, 2015 | දිවි මඟට පහන් ටැඹක් | 0
දැන් බටහිර නම් ඔය ඇල්කොහොල් පාවිච්චිය කිව්වාම ගණන් ගන්නේ නෑ. ඒක ඒගොල්ලන්ගේ පොදු එකක්. ඒකෙ පොදුබව මේ රටවල්වලටත් වේගයෙන් එනවා. මොකද හේතුව, ධර්මය මතුවෙලා නැති නිසා, ධර්මය බලවත් නැති නිසා. අධර්මය බලවත් නිසා ඒ දේවල් වේගයෙන් සුනාමියක් වගේ එනවා. ආවට පස්සේ බේරෙන්න බෑ.
Read More
Recent Comments