මහේශාක්‍ය කෙනෙක් වෙන්න ඔබත් කැමති ද?
ඔබ දැක තිබෙනවාද අල්පේශාක්‍ය මිනිසුන්ව? ඔවුන්ගේ ආනුභාවය අඩුයි. කිසි කෙනෙක් ගණන් ගන්නේ නෑ. අන් අයගේ අවධානයට ලක් වෙන්නේ නෑ. ප්‍රසිද්ධ නෑ. පිරිසක් අතරදී කිසි පිළිගැනීමක් නැහැ. ඒ තමයි අල්පේශාක්‍ය මිනිස්සු. ඇයි ඔවුන්ට එහෙම වුනේ?
Read More

Recent Comments