‘අටුවා රසකතා’ කසාවත පෙරෙවි කාන්තාව
“මට අර තරුණ භික්ෂුවගේ ප්‍රේමය දිනා ගැනීමට නොහැකි වූවොත් මට ජීවත් වී පළක් නැත. එසේ වී නම් මම මිය යමි.”
Read Moreby Mahamegha | Jan 25, 2019 | අටුවා රස කතා | 0
“මට අර තරුණ භික්ෂුවගේ ප්‍රේමය දිනා ගැනීමට නොහැකි වූවොත් මට ජීවත් වී පළක් නැත. එසේ වී නම් මම මිය යමි.”
Read Moreby Mahamegha | Dec 16, 2018 | අටුවා රස කතා | 0
“ඔහුගේ මව භාජනයක් ගෙන ගොන් රුව අසලට ගොස් ‘ඉතින් මාගේ පුතාගේ පින නිසා හටගත්තේ නම් සත් රුවන් වගුරුව.’ යි කීවා ය. එවිට ගොන් රුවෙන් සත් රුවන් වැගිරී භාජනය පිරී ඉතිරී ගියේ ය. මෙසේ වෙසමුණි රජුගේ භද්‍රඝටය ලැබුණු කලෙක මෙන් ඔවුන්ට සම්පත්වලින් හිඟයක් නො වී ය.”
Read Moreby Mahamegha | Nov 4, 2018 | අටුවා රස කතා | 0
“ස්වාමීනී, සිල් රැකීම් පමණෙකින් ඔබවහන්සේ මහත් වටිනා දෙයක් විනාශ කර ගත්තෙහි ය. රහත් ඵල ලැබීම සඳහා වහා උත්සාහ කළ මැනවි. කලකට පෙර මම පැවිදි වී මේ ලෙනෙහි වාසය කරමින් අභිඤ්ඤාවන්ගේ පරතෙරට ගියෙමි. දිවැස ද දිව කන ද පිරිසිදු කළෙමි, ඍද්ධි බල ලැබුවෙමි. පෙර කඳ පිළිවෙළ දැකීමි. අන් අයගේ සිත් දැන ගතිමි. මෙසේ අභිඤ්ඤාලාභී වූ මම ඒ බලයෙන් ම ඇලී රහත් ඵලය ලබා ගැනීමට ප්‍රමාද වූවෙමි.”
Read Moreby Mahamegha | Sep 23, 2018 | අටුවා රස කතා | 0
“ලෝභයෙන් යුත් සිත ඉපදෙව් පමණින් හැම රසයෝ වියළී ගියාහ. යම් කලෙක ඒවා ගත්තා නම් එදාට සිදුවන දේ කුමට කියම් ද? අධර්මයෙන් යුක්තව ධනය රැස් කොට ඇත් අස් ගවාදීන් පෝෂණය කොට අපායට යන්නේ ය. අධාර්මික ධනය ඉපදවීමේ විපාක ඔබ විසින් මෙසේ ප්රත්යක්ෂ කරගන්නා ලදී. මම ආපසු හැරී යමි. මට ධනය රැස් කිරීමෙන් වැඩක් නැත.”
Read Moreby Mahamegha | Jun 5, 2018 | අටුවා රස කතා | 0
“මම පෙර දී කුණු කයක ඇලී සිටියෙමි. විපරීත වූ සිතකින් මුළා වී රාගයෙන් පෙළුනෙමි. සීලය හැර දමා මේ කුණු කයෙහි ඇලී, බුදු සසුන ලැබී තිබියදීත් කිලිටි ජීවිතයක් ගත කළෙමි. දැන් මම ප්රමාදී වූ ගමනින් සිදු වූ දේ අත්හැර නැවත පැවිද්ද ලැබ සිල් රකිමි.”
Read Moreby Mahamegha | May 13, 2018 | අටුවා රස කතා | 1
“පහසුවෙන් මුවින් නික්මෙන බව, සිනිඳු බව, පහසුවෙන් තේරුම් ගත හැකි බව, කනට සැප බව, අවුල් නැති බව, එකතු වී ඇති බව, ගැඹුරු බව, නින්නාද ඇති බව යන මේ අංග අට භාග්‍යවතුන් වහන්සේගේ ස්වරයෙහි අංගයෝ ය.”
Read Moreby Mahamegha | Apr 19, 2018 | අටුවා රස කතා | 0
“පසුදින උදෑසන ම හිමිවරු දෙනම පිඬුසිගා වැඩියහ. දෙදෙනා වහන්සේ මුළු වීථිය පුරාම හැසිරුන නමුත් ආහාරයට ලැබුනේ කැඳ ඩිංගක් පමණි. හිමිවරු දෙදෙනා එය ආසන ශාලාවක හිඳ වැළඳූහ.”
Read Moreby Mahamegha | Mar 19, 2018 | අටුවා රස කතා | 0
“සියලු භික්ෂූන් එය අසා ඉදිරියට වැඩිය නමුත් සාමණේර හිමියෝ ඔවුන් සමඟ නොගියහ. එසේ නො ගොස් “ඔබ වහන්සේ ජීවත්ව සිටින තුරු මම මෙතැනින් නො යමි.” යි කීහ. පසුව තෙරුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. කුඩා හිමිනම දර එකතු කොට මිනිය දවමින් සිටින අතරේ සක්දෙව් රජුගේ ආසනය සෙලවෙන්නට විය.”
Read Moreby Mahamegha | Feb 17, 2018 | අටුවා රස කතා | 0
“ඔබවහන්සේගේ වයසට සමාන වයස් ඇති සාමණේරියක්, උණු කැඳ පාත්‍රයක් ගෙන යාමට නොහැකිව දුෂ්කරතාවයට පත් වී සිටි ඔබවහන්සේට තලියක් පිදුවා මතකද?” ඇසුවාය.
Read Moreby Mahamegha | Jan 3, 2018 | අටුවා රස කතා | 0
“සාමණේරය, ඔබ දැන් මහත් ඉර්ධි ඇත්තෙකි. අනාගතයේ මේ ඉර්ධිය නසාගෙන එක ඇසක් කණ වූ පේසකාර ස්ත්‍රියක අතින් සාදන ලද කැඳ බොන්නට සිදුවන්නේ යැ” යි උන්වහන්සේ කීවාහු ය.
සාමණේරනම ඒ අනාවැකිය ගණනකට නො ගත්තේ ය.
by Mahamegha | Dec 15, 2017 | අටුවා රස කතා | 0
“ස්වාමීන් වහන්ස, මගේ පව්කාර ජීවිතය නතර කෙළෙමි. සතුන් මරණ සියලු උපකරණ පුළුස්සා දැමීමි. ස්වාමීන් වහන්ස, මට සමාව දෙනු මැනවි. මට අනුකම්පා කළ මැනවි. මා පැවිදි කළ මැනව”යි ආයාචනා කළේය.
Read Moreby Mahamegha | Nov 23, 2017 | අටුවා රස කතා | 0
උපාසකතුමා සිළුමිණ සෑය සමීපයට පැමිණි මොහොතේ රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී රක්ත ශෛන්ධවයන් යෙදූ දිව්‍ය රථයකින් එක් දෙවියෙක් එහි පැමිණියේය.
Read More
Recent Comments