ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා (සංක්ෂිප්ත චරිතාපදානය)
රට – දැය – සමයට මහෝපකාරී වන ශ්‍රේෂ්ඨ ගණයේ උතුමන් පහළ වන්නේ ඉතාමත් කලාතුරකින් නිසා එබඳු උතුමන් හඳුන්වන්නේ යුග පුරුෂයන් කියා ය. 19 වන සියවසේ මැද භාගයේ දී එබඳු ශ්‍රේෂ්ඨ ගණයේ යුග පුරුෂයෙකු පුරාකෘත පුණ්‍ය මහිමයෙන් ලක්දිව පහළ වූයේය.
Read More

Recent Comments