සත්පුරුෂ ඇසුරේ රැකවරණය ලබමු
“තමන් ව හඳුනාගැනීමට උත්සාහ දරන්නවුන් ද දුර්ලභ ය. ලෝකය බොහෝ සෙයින් උත්සාහ කරන්නේ අනුන් ව මනින්නට ය. එසේ අනුන් ව මනින කෙනා හැමවිට ම සිදු කරන්නේ තමන්ගේ වාසියට කරුණු ගළපා ගැනීම ය.”
Read More“තමන් ව හඳුනාගැනීමට උත්සාහ දරන්නවුන් ද දුර්ලභ ය. ලෝකය බොහෝ සෙයින් උත්සාහ කරන්නේ අනුන් ව මනින්නට ය. එසේ අනුන් ව මනින කෙනා හැමවිට ම සිදු කරන්නේ තමන්ගේ වාසියට කරුණු ගළපා ගැනීම ය.”
Read MoreFeb 14, 2019 | ඔබේ දහම් ගැටළුව | 0
“එයා පරලොවින් මෙලොවට ආවේ අපි අඬගහලා නොවෙයි. එයා මෙලොවින් පරලොව ගියෙත් අපගේ අවසර අරගෙන නොවෙයි. යම් ආකාරයකින් ආවා ද ඒ ආකාරයෙන් ම ගියා. ඉතින් එහෙම එකේ මේ වැළපීමේ අරුත මොකක්ද? “
Read More“මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් ඉතාම යහපත් ලෙස ශ්‍රී සද්ධර්මය දේශනා කරන ලදී. එම ශ්‍රී සද්ධර්මයේ ආරම්භය වූ සීලයත් ඉතාම යහපත්ය. එහි මැද කොටස නම් වූ සමාධියත් ඉතාම යහපත්ය. එහි අවසාන කොටස නම් වූ ප්‍රඥාවත් ඉතාම යහපත් කොට දක්වන ලද්දේය.”
Read MoreFeb 13, 2019 | ලක්දිව රහත් මුනිවරු | 0
“පින්වත් උපාසකවරුනි, අප බුදුන්ගේ ශාරීරික ධාතු පිහිටුවා බඳිනා ලද මේ චෛත්‍යය හා බෝධීන් වහන්සේ ද සර්වඥයන් වහන්සේ යැයි සිතාම වත් පිළිවෙත් කරමින් මල් පහන් පුදමින් වාසය කරමි. මම මේ ධාතු චෛත්‍යය සහ බෝධීන් වහන්සේ අතහැර නොයමි.”
Read More“ස්වාමීනී, අප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පිරිහීගෙන යයි. ඒ උතුම් බුදුසසුන නඟා සිටුවීම පිණිස අපට උපකාර වුව මැනව” කියා මහරජ්ජුරුවෙනි, ඔය විදියට ඇරයුම් කළෝතින් නම් අපගේ ස්ථවිරෝත්තමයන් වහන්සේ වැඩම කරාවි.”
Read More
Recent Comments