Author: Mahamegha

මහාවංශය 49

සංඝයා වහන්සේලා විසින් වළකනු ලබද්දී ද තමා ද දේවිය ද පුත්වරුන් දෙදෙනා ද මඟුල් ඇතු ද මඟුල් අසු ද රජ තෙමේ සංඝයා වහන්සේලාට දාසයන් ලෙස දුන්නේ ය.

Read More

මහාවංශය 50

(එකල්හී) වසභ නම් වූ පුරුෂයෙකු මතු රජ පැමිණෙන බවට (අනාවැකි) අසා (සුභ) රජ තෙමේ ලක්දිව වසභ නම ඇති සියලු දෙනා ව මරන්නට පටන් ගත්තේ ය.

Read More

මහාවංශය 51

හිඟුරුමල් ලැහැබක (රහතන් වහන්සේනමක්) නිරෝධ සමාපත්තියෙන් සත් වන දවස ගෙවනු දැක නුවණැති ඕ තොමෝ බත දන් දුන්නා ය.

Read More

මහාවංශය 52

මහල්ලකනාග රජුගේ ඇවෑමෙන් පසු ඔහුගේ පුත් වූ භාතිකතිස්ස තෙමේ අවුරුදු විසි හතරක් ලංකා රාජ්‍යය කරවීය.

Read More

මහාවංශය 53

“මම සංඝබෝධි රජු වෙමි. මාගේ හිස ගෙන ගොස් ගෝඨාභය රජුට දක්වන්න. ඔබට බොහෝ වස්තුව දෙනු ඇත්තේ ය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up