Author: Mahamegha

මහාවංශය 44

(පෙර පවසන ලද පරිද්දෙන් කරවන ලද ස්වර්ණමාලී නම්) මහා සෑයෙහි කොත සෑදීමත්, හුණු පිරියම් කිරීමත් නිම වන්නට පෙර රජ තෙමේ මාරාන්තික රෝගයකින් ගිලන් විය.

Read More

මහාවංශය 45

‘මහා මංගල සූත්‍රය අද සංඝයා වහන්සේලාට දෙසන්නෙමි.’ යි (සිතා) සංඝ ගෞරවය නිසා අස්සවන්නට නො හැකි වීමි.

Read More

මහාවංශය 46

රථයේ සැහැල්ලුව පිණිස චූඩාමාණික්‍යයක් දී රජ තෙමේ සෝමා දේවිය ඇයගේ අනුමැතිය පිට (රථයෙන්) බැස්සවී ය.

Read More

මහාවංශය 47

මහාසීව තෙමේ දුනු සන්නද්ධ ව එන (තන)සීව තෙමේ ව විදිනු ලැබුවේ ය. රජ තෙමේ (‘මම වළගම්බා වෙමි.’ යි) නම අසන්නට සලස්වා ජනයා රැස් කළේ ය.

Read More

මහාවංශය 48

රාජ කුලයට අයත් මාළිගා භූමියෙහි මව් භික්ෂුණින් වහන්සේට දන්තගෘහ නම් මෙහෙණවරක් කරවී ය. එහෙයින් එය (දන්තධෝවන නමින්) ප්‍රකට විය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up