Author: Mahamegha

කාල බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ

“ඖරස පුත්‍ර වූ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව බුදු සසුන් පිහිටුවීමෙන් පසුව මෙවැනි ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා මේ පින්වන්ත රන්භූමියෙහි ද පහළ වුනා. උන්වහන්සේලා ද බුදුරජාණන් වහන්සේගේ ළය මඬළින් උපන් ආනුභාව සම්පන්න පුත්‍රයන් වුනා.”

Read More

දේවතානුස්සති භාවනාව

“සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන සේඛ බලයන්ගෙන් සමන්විතව මනුලොවදී ධර්මයේ හැසිරී චාතුම්මහාරාජික ආදී දෙව් ලොව ඉපිද සිටින පින්වත් දෙවිවරුන් ඇති බවත්, ඒ සේඛ බල තමා තුළ ද ඇති බවත්, නුවණින් සිහි කිරීම දේවතානුස්සතියයි.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, නාමකායේ පටිඝසම්ඵස්සය සහ රූපකායේ අධිවචනසම්ඵස්සය පිළිබඳ සරලව පහදා දෙන්න.

“විඳීම, හඳුනාගැනීම, චේතනාව, ස්පර්ශය, හා මනසිකාර යන නාම ධර්මයන් (නාමකාය) තුළින් කතාබස් කරන යම් දෙයක් වේ නම් ඒ සතර මහා ධාතූන් හෝ සතර මහා ධාතූන්ගෙන් හටගත් දෙයකි.”

Read More

නොවරදින අනාවැකි

“මේවා අසා දැක, සාරවත් යැයි සිතා අප හඹා යන්නේ කිසිදු හරයක් නොසපයන අසාරවත් දේ පසුපස බව තේරුම් ගන්නට නුවණ තිබිය යුතු ය. ඒ නුවණ පහළ නොවන තාක් කල් අරමුණක් පාසා සාර්ථකත්වය පැතුව ද ලද හැකි දිනුමක් නම් නැත.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, පටිච්ච සමුප්පාදයේ භවය ලෙස හඳුන්වන්නේ කුමක්ද?

“හීන ධාතුවේ චේතනාව, පැතුම, විඤ්ඤාණය පිහිටලා තිබෙද්දී ඒ විඤ්ඤාණය නමැති බීජයට උවමනා කුඹුර කර්මයෙන් සාදාදෙන විට එම කර්මය නමැති කුඹුරත් විඤ්ඤාණය නමැති බීජයත් තෘෂ්ණාවෙන් තෙත් කරනා බවත් ය. එය කාමභවය යනුවෙන් හඳුන්වයි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up