Author: Mahamegha

රහතුන් නිවසනා පාය ප්‍රකාසේ

“බුදු සසුන සශ්‍රීක ව බැබළුණ ඒ අසිරිමත් යුගය අලලා ජෝන් ද සිල්වා නම් වූ දේශප්‍රේමි නාට්‍යවේදියාණන් විසින් මීට සියක් වසරකට පෙර ‘සිරි සඟබෝ’ නාට්‍යය උදෙසා රචනා කරන ලද “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” නමැති ගීතය එම විෂය අරභයා ලෝක ඉතිහාසයේ ම රචනා වූ එක ම ගීපද රචනය ලෙස දැක්විය හැකි ය. ගීතයේ පසුබිම ලෙස වර්ණනා කර ඇත්තේ අනුරාධපුර රාජධානියේ වැඩ විසූ රහතන් වහන්සේලා පිටු දුන් පරිසරය ය.”

Read More

නෙළුම් කැකුළක් හිරු සමඟ පිළිසඳරක

“ඒ කාලේ හිටියා මහා පින්වන්ත උත්තමයින්. ඒ අය ගෞතම මුනිඳුන්ගේ ඒ වචන ඇසූ සැණින් විශ්වාස කළා. දුක සේ නමුත් පංචකාමයට ඇති ආශාව අත්හැරියා. නොයෙකුත් දෘෂ්ටි මතවාද අත්හැරියා. සීලව්‍රත අත්හැරියා.”

Read More

ඔබ සොයන්නේ කුමක් ද?

අතිශය කුරිරු මනුෂ්‍ය ඝාතන ගැන අසන්නට ලැබෙන්නට ඇති… ආයුධයෙන් ඇණලා මරලා… ආයුධයෙන් පහර දීලා මරලා… ගිනි තියලා මරලා… එල්ලලා මරලා… නොයෙක් ආකාරයෙන් සිදු වූ ඝාතන…

Read More

උපදවා සම සිත් – පිදුවෙමි මුනිරජුට දන්

“මං අතීත ජීවිතයේ දී මිනිස් ලෝකෙ මනුස්ස දුවක් වෙලා හිටියා. එදා මං බුදුරජාණන් වහන්සේව දැක්කා. උන්වහන්සේට නොකැළඹුන හිතක් තියනවා. හරි ම ප්‍රසන්නයි. කෙලෙස් නෑ. මගේ දෑතින් ම බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන පිණ්ඩපාතය පූජා කර ගත්තා. ඒ පිනෙන් තමා මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන් ම යි මේ සම්පත් ලැබුණේ.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up