Category: බෞද්ධ සාහිත්‍ය වර්ණනා

මහානර්ඝ වූ පෙම් සිහිලක සදාකාලික වූ රිද්මය ‘යසෝදරාවත’

“යසෝදරාවත කාව්‍යය තම මතකයෙන් මුල සිට අග දක්වා ගායනා කරන මව්වරු සිටිති. කුඩා අවධියෙහි කවි රස විඳීමේ හුරුවක් ඇති කිරීම සඳහා දරුවන්ට මේ ගායනය බලපා ඇති බව පෙනේ.”

Read More

රස වෑහෙන රසවාහිනී

“ධර්මකීර්ති හිමිපාණන් මේ රසවාහිනිය මුල්කොට සිංහල බණ පොතක් වූ සද්ධර්මාලංකාරය ලියා තබා ඇත. සද්ධර්මාලංකාරයට මුල් වූ කථා වස්තු රසවාහිනියෙන් ගත් බව නොරහසකි.”

Read More

රහතුන් නිවසනා පාය ප්‍රකාසේ

“බුදු සසුන සශ්‍රීක ව බැබළුණ ඒ අසිරිමත් යුගය අලලා ජෝන් ද සිල්වා නම් වූ දේශප්‍රේමි නාට්‍යවේදියාණන් විසින් මීට සියක් වසරකට පෙර ‘සිරි සඟබෝ’ නාට්‍යය උදෙසා රචනා කරන ලද “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” නමැති ගීතය එම විෂය අරභයා ලෝක ඉතිහාසයේ ම රචනා වූ එක ම ගීපද රචනය ලෙස දැක්විය හැකි ය. ගීතයේ පසුබිම ලෙස වර්ණනා කර ඇත්තේ අනුරාධපුර රාජධානියේ වැඩ විසූ රහතන් වහන්සේලා පිටු දුන් පරිසරය ය.”

Read More

විශ්වයේ අග මුල සොයා ගිය අපේ ජන කවියෝ

භාෂාව සතු මෙම ප්‍රබල ශක්තියෙන් වඩාත් ඵල නෙළා ගත්තේ ජන කවියා ය. විශ්වයේ පහළ වීම ගැන කුහුලක් දක්වන ඔහු සිවුපදයේ හෙවත් කවියේ උපත ද ඒ හා සමඟ ම සිදු වී යයි අදහයි.

Read More

වීතරාගි උතුමන් සේවනය කළ රමණීය වන අරණ

මිහිතලය මත උපත ලබන සියලු ම සත්ව වර්ගයන්ගේ ජන්ම දායාදයක් වන ස්වාභාවික පරිසරයෙන් හුවාදක්නා වූ සෞන්දර්යාස්වාදය මානව වර්ගයාගේ ආධ්‍යාත්ම පරිශෝධනය සඳහා ඉවහල් කොට ගත හැකි බව, ලෝකයට පෙන්වා දුන් අසහාය පරිසරවේදියාණෝ බුදුරජාණන් වහන්සේ ය.

Read More

රන් ස්වරයෙන් විමුක්ති රස හැඬවූ මහා ගාන්ධර්වයාණෝ

කලාතුරකින් රටක පහළ වන එබඳු සත්පුරුෂයකු වූ පණ්ඩිත් අමරදේවයන්ගේ දිවි මග එළිය වූයේ කුඩා වියේ සිට ම බෞද්ධ සම්ප්‍රදාය අනුශය පරිසරයක ආස්වාදය ලද හෙයිනි.

Read More

ධර්ම දේශකයන් වහන්සේලා කවරහුද?

ඒ අයුරින් ම ශාරීපුත්‍ර මහ රහතන් වහන්සේගේ පටන් ධර්ම කථිකයන් වහන්සේලා කිසියම් අයුරකින් ධර්ම දේශනා කරත් නම්, ඒ සියල්ලෝ ම රජ්ජුරුවන්ගේ ආඥාව ඇතුළත් සටහන කියවන්නවුන් වැනි වෙති.

Read More

අනුරාධපුර මුල් කාලයෙහි පුත්‍ර ස්නේහයෙන් බෝධීන් වහන්සේ පිදූ අයුරු

‘බෝධිගුත්තාදීහි පරිපාලිතා’ යනුවෙන් අදහස් කරන්නේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ භාරව සිටි බෝධි ආරක්ෂක කුලයන් විසින් බෝධීන් වහන්සේ ව රැකබලාගෙන සිටියේ පුත්‍ර ප්‍රේමයෙන්ය යන කරුණයි.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up