පින්වත් ස්වාමීන් වහන්ස, යම් කෙනෙකු කරන ප්‍රාර්ථනාවක් සඵල වෙන්නත් තවත් කෙනෙකු කරන ප්‍රාර්ථනාවක් සඵල නොවීමටත් හේතුව කුමක් ද? එසේ යහපත් ප්‍රාර්ථනා සඵලකර ගැනීමට ධර්මානුකූල ව සිදුකළ යුතු පිළිවෙත් මොනවා ද?
සංඛාරුප්පත්ති සූත්‍රයේ (මජ්ඣිම නිකාය 3) සඳහන් ආකාරයට ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන සේඛ බල ඇතිකරගෙන කරනු ලබන ප්‍රාර්ථනාවන් සඵල වේ.
Read More
Recent Comments