පින්වත් ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී ශ්‍රාවකයන්ගේ ලක්ෂණ මොනවා ද? ඔවුන් අනිවාර්යයෙන් ම ධර්මාවබෝධයට පත් වේ ද?
ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රාවකයන් සතු ප්‍රධාන ලක්ෂණයක් ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ගුණ වශයෙන් සිත පහදවාගෙන ඇතිකර ගන්නා ශාස්තෘ ගෞරවය යි.
Read More
Recent Comments