ආර්ය උපවාදයක් සිදුවී ඇති කෙනෙක් නම් කළ යුත්තේ ජීවමාන ශාස්තෘන් වහන්සේ බඳු රුවන්මැලි මහ සෑයට ගොස් තෙරුවන් වැඳ “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මාගේ වචනයෙන් ද, සිතින් ද, කයින් ද භාග්‍යවතුන් වහන්සේටත්, ශ්‍රී සද්ධර්මයටත් සත්පුරුෂ ආර්ය පුද්ගල ශ්‍රාවක උතුමන්ටත් දැන හෝ නොදැන හෝ සිදුවී ඇති සියලු නින්දා, ගැරහීම්, අපවාද, උපවාදයන්ට මට සමාවන සේක්වා!”යි ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටී කියන පරිදි කට ඇර වචනයෙන් පවසා සමාව ගැනීමයි. මින්මතු මෙවැනි දේවල්වලට කිසි ලෙසකින් සම්බන්ධ නොවන බවට වචනයෙන් ප්‍රතිඥා දීමයි.
Related Posts
පින්වත් ස්වාමීන් වහන්ස, ධාර්මිකව, එකිනෙකාට ආදරයෙන්, පින් දහම් කරමින් ජීවත් වෙන ස්වාමියෙකු සහ බිරිඳක් මීළඟ භවයේදී ද එක්වීම සඳහා කළයුත්තේ කුමක්ද?
September 15, 2018
පින්වත් ස්වාමීන් වහන්ස, කොපමණ උත්සාහ කළත් සිත එකග වෙන්නේ නැහැ. කිසිම සතුටක් ද නෑ. දහමින් පිළිතුරක් පතමි.
October 13, 2020
Recent Videos
Recent Posts
-
දුර්ලභ වූ පැවිදි පිළිවෙත පිවිතුරුව පුරන්නට.May 1, 2024 | විශේෂාංග
-
අවසන් ගමනApr 29, 2024 | කෙටි කතා
-
පුරාණ හිමගත වර්ණනාවApr 28, 2024 | සුභාවිත ගී විවරණ
-
මහාමේඝ – ශ්‍රී බුද්ධ වර්ෂ 2567 බක් කලාපය.Apr 28, 2024 | Video
-
ඇත්තටම කාලය මදි ද ?Apr 26, 2024 | විශේෂාංග
Recent Comments