චාතුම්මහාරාජිකයේ ඉඳලා සෑම දිව්‍ය ලෝකයක ම අවකාශය තියෙනවා. චාතුම්මහාරාජික, තාවතිංස දිව්‍ය ලෝක දෙකේ අධිපති තමයි ශක්‍ර දෙවියන්. ශක්‍ර දෙවියන් මාර්ගඵල ලබලයි ඉන්නේ. මාර්ගඵල ලාභී දෙවිවරු විශාල වශයෙන් ඔය දිව්‍ය ලෝකවල ඉන්නවා.