highlights of the week
Home » mahamegha news (page 4)

mahamegha news

පෑන් පැන්සල්, පොත් පත් අතට ගන්න ඕන වයසේ පුංචි දරුවනුත් අන්තගාමී මිනිසුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් අවි ඔසවන අවස්ථා ලෝකයේ නන් දෙසින් අහන්නට ලැබෙනවා. එ්ත් උපාධි අපේක්ෂක යොවුන් පිරිස් ගිනි අවි අත දරාගෙන සරසවි භූමියට පිවිසෙන දවසක් ළඟ ම එළඹෙන බව ...

Read More »

එක පාසලක් වසා දැමීමෙන් සිරගෙවල් දහසක් විවෘත වන බවට ප‍්‍රකට කියමනක් තිබෙනවා. එතකොට හිරගෙයක් වසා දැමීමෙන්??? අපරාධ රැල්ල ක‍්‍රමයෙන් වැඩි වන ලෝකයක හිරගෙයක් වසා දැමීම කියන එක වෙන්න බැරි දෙයක් වගේ පෙනුනත් නෙදර්ලන්තයට හැකි වුණා හිරගෙවල් වසා දමන්නට. 2013 වර්ෂයේ පමණක් එසේ ...

Read More »

අලි ඇතුන්ගෙන් නො හිස් වුණ වන බිම්වල උරුමකරුවන් ලෙසින් ශ්‍රී ලාංකිකයන් ලොව පුරා පිළි ගැනෙනවා. හැබැයි එන්න එන්න ම වනබිම් ප‍්‍රමාණය අඩු වුණ නිසාත්, වනාන්තර ආශ‍්‍රිතව කෘෂිබිම් සැකසුන නිසාත් නො නවතින අලි – මිනිස් ගැටුමක් බවටයි මේ උරුමය අද වෙනකොට පත් ...

Read More »

වැරදීම් සිදු වන එක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයක්. වැරදුන දෙයින් පාඩම් ඉගෙන ගනිමින් තමයි අප නො වරදින ස්වභාවයන් උපදවා ගන්නට උත්සාහ කරන්නේ. හැබැයි එක ම වරද දෙවරක් කෙරෙනවා නම් එහි අර්ථය වන්නේ පළමු අවස්ථාවේ දී වූ වරද නිවැරදි කර ගන්නට උත්සාහයක් ...

Read More »

සමකාසන්න රටක් වුණ නිසා අප ඇටමිදුළු ගල් ගැසෙන සීතලකට මුහුණ දෙන්නේ නැහැ. ධ‍්‍රැවාසන්න ප‍්‍රදේශවලට අයිති එ් අධික සීතලෙන් අප පීඩා නොවින්දට උෂ්ණ කාලගුණය නම් අපට පීඩාවන් ඇති කරවනවා. මේ දිනවල දහවල් කාලය වගේ ම රාත‍්‍රි කාලයත් එක සේ ම උණුසුම්. ...

Read More »

ෆොටෝ එකක් ගන්න පත්තරෙන් ආව කෙනෙක් හෙව්වේ ඉස්සර. මෑතක ඉඳලා කැමරා පහසුකම් තියෙන ජංගම දුරකථන ජනප‍්‍රිය වුණ නිසා තම තමන්ගේ ඡායාරූප තම තමන් ම ගන්න ප‍්‍රවණතාවයක් ඇති වෙලා. ‘සෙල්ෆි’ (Selfie) කියලා හඳුන්වන මේ ගණයේ ඡුායාරූප ඔබ සතුවත් ඇති…! හැම දවසෙ ම ...

Read More »

මේ පුවත වාර්තා වුණේ නෙදර්ලන්තයෙන්. එක්ස්ටසි මත්ද්‍රව්‍ය නීතිගත කරන්න කියා ඉල්ලා සිටිමින් නෙදර්ලන්ත ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයේ තරුණ අංශය යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. මේ තමයි නෙදර්ලන්තයේ විශාලතම තරුණ සංවිධානය. තරුණ අත් 40000කට අධික ප‍්‍රමාණයක් මේ යෝජනාවට පක්ෂව තම අත්සන යොදා තිබුණා. ඔවුන් ...

Read More »

සාමාන්‍ය ව්‍යවහාරයේ විදිහට කිව්වොත් නම් වැඩකාරයෙක්…! පාසලේ හය වසරේ සිටිය යුතු දරුවෙක්නේ මේ උපාධි තුනකට හිමිකම් කියන්නේ. ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ටානිෂ්ක් එ්බ‍්‍රහම් තමයි මේ දස්කම කළේ. ඔහු උපතින් ඉන්දියානුවෙක්. ලෝකයේ ළාබාලතම උපාධිධාරියා විය හැකියි කියලත් සඳහන් වෙනවා. අපේ අසල්වැසියෙකුගේ මේ ...

Read More »

මොන්සැන්ටෝ බහුජාතික සමාගම ලෝකයේ ජෛව තාක්ෂණය සම්බන්ධ නිෂ්පාදනවල ප‍්‍රබලයෙක්. මේ ඇමෙරිකානු සමාගම තමයි වැඩි අස්වනු ගෙනෙන ජාන විකෘති බීජ ලොවට හඳුන්වා දෙමින් බීජ එ්කාධිකාරියක් ගොඩනගා ගත්තේ. මේ සමාගමට එරෙහිව ලොව පුරා නගර 400කට අධික ප‍්‍රමාණයක පසුගිය සමයේ විරෝධතා දියත් කෙරුණා. ...

Read More »
Page 4 of 4
1 2 3 4