මහාමේඝ බිනර සඟරාවේ විශේෂාංග අතරින්…

  • නිවන් දකිනා තුරා සෙවණැල්ල සේ පසුපස එනා පින
  • ප්‍රණීත අඹ ව්‍යංජනයක් සාදමු
  • සිංහලේ මගේ පින්බර පොළව මම සිඹිම්
  • දිවි නසාගැනීම
  • සිව් බුදුවරුන්ගේ ම පා පහස ලද මිහින්තලාව
  • අපි සමානයන් නොවෙමු
  • මෙලොව පරලොව දියුණුවේ රන් දොරටු
  • මරණානුස්සති භාවනාව
  • දෙව්ලොවට යන කාන්තාව
  • මහානර්ඝ වූ පෙම් සිහිලක සදාකාලික වූ රිද්මය – යසෝදරාවත

මෙවැනි විශේෂාංග ඇතුලු තවත් රසවත්, හරබර ලිපි පෙළක් සමගින් මහාමේඝ බිනර සඟරාව සෙනෙහසින් ඔබ අතට…

දිවයින පුරා පිහිටි මහමෙව්නාව භාවනා අසපු ශාඛාවලින් සහ අපගේ බලය ලත් අලෙවි නියෝජිතයන්ගෙන් ලබා ගත හැක.

ලොව කොතැනක සිටියත් මහාමේඝ සඟරාව තැපැල් මගින් දැන් ඔබේ නිවසට ම ගෙන්වා ගත හැකියි. වැඩි විස්තර 071 555 66 66 දුරකතන අංකය ඔස්සේ සහ මෙම පිටුවෙන් ලබාගත හැකියි.

මහාමේඝ – වියැළී මියැදෙන්නට පෙර ඔබ තෙමා සුරකිනු පිණිස….

ධර්මදානයට මහාමේඝ

ඔබගේ මියගිය දෙමාපියන්ට පිං පිණිස හෝ ඔබගේ දරුවාගේ උපන් දිනයට ආශීර්වාද පිණිස හෝ

ඔබේ ගමේ විහාරස්ථානයේ පුන් පොහෝදා සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙනුවෙන් මහාමේඝ පුවත්පත ධර්මදානයක් ලෙසින් බෙදාදීමට ඔබත් කැමති ද?

ඔබ ලබාගන්නා සෑම පුවත්පතකට ම පුණ්‍යානුමෝදනා පත්‍රිකාවක් ද අප විසින් ඇතුලත් කොට දෙනු ලැබේ.

විමසීම් – 071 555 6666 / 071 161 7568