Category: සුඛිනෝ වත අරහන්තෝ

අම නිවනට වැඩිය සේක – පිරිසිදු සිල් ඇති උතුමන්

මේ උතුම් බුදු සසුනේ පහළ වූ සියලු රහතන් වහන්සේලා අරහත්වයට ප්‍රථම පිවිතුරු සංඛයක් මෙන් නො කිලිටි සුදෝ සුදු සීලයක් ආරක්ෂා කළ සේක.

Read More

ගෞතම බුදු සසුන බැබළවූ පරම ශ්‍රාවක යුගළ

මහණෙනි, අතීතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටියාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාට ත් දැන් මට සාරිපුත්ත මොග්ගල්ලානයන් සිටිය පරිද්දෙන් මෙබඳු වූ පරම ශ්‍රාවක යුගලක් වූහ. මහණෙනි, අනාගතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටින්නාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාට ත් දැන් මට සාරිපුත්ත මොග්ගල්ලානයන් සිටිය පරිද්දෙන් මෙබඳු වූ පරම ශ්‍රාවක යුගලක් වන්නාහු ය.

Read More

එ්කාන්තයෙන් ම රහතන් වහන්සේලා සුවසේ වැඩසිටින සේක

අවිදු අඳුරෙන් වැසුණු දෙව් මිනිස් ලෝකයේ ස්වයංභූ ඤණයෙන් කුසල් ඉපිදවිය හැකි මහා ප‍්‍රඥවන්ත උතුමන් කලාතුරකින් මේ ලෝ තලය එ් ප‍්‍රඥාලෝකයෙන් එකලූ කරවාලනු ලබති.

Read More

මුල් බැසගත් හැම අකුසල් උදුරා නිකෙලෙස් වන්නේ (රමණීය විහාරි තෙරුන් වහන්සේ)

මේ කුටිය අසලින් යන කවරෙක් වුව ද මොහොතක් නැවතී එදෙස නො බලන්නේ නම් කලාතුරකිනි. එතරම් ම එය පිළිවෙළට ඇමද මිදුලේ මල් වවා රමණීය ලෙස තිබේ.

Read More

මහත්ඵලය ලැබදෙයි එතුමන්ට පුදන දන… (මහා කස්සප මහ රහතන් වහන්සේ )

උන්වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වී වදාළ සතරවැනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සොඳුරු දායාදයකි. රූපයෙන් ද ගෞතම බුදුරජාණෝ හා බොහෝ සෙයින් සම වූවෝ ය.

Read More

සසුනඹර එකලූ කළ මහා විනයධරයාණෝ (උපාලි මහ රහතන් වහන්සේ)

”ආන්න බලන්න පින්වත් මහණෙනි, අර පින්වත් උපාලි සමඟ සක්මන් කරන භික්ෂු පිරිස ඔබට පේනව ද? මහණෙනි, ඔය හැම භික්ෂුවක් ම විනයධරයි.”

Read More

රාග ගිනි නිවාලූ සේක් ම ය එ් මහ රහතුන්… (සමුද්ද මහ රහතන් වහන්සේ)

විප‍්‍රකාර සියල්ල ඉදිරියේ සුන්දර සමුද්ද තෙරණුවෝ සම්බුදුරජුන්ගේ අනුශාසනය ම සිහිපත් කරමින් සන්සුන්ව සිටින්නේ ය. මහා කාරුණික සම්බුදු දෙනෙතට මේ සිදුවීම දැකගන්නට ලැබිණි. තම පුත‍්‍ර රත්නයක් හිස් පාත‍්‍රය අත දරාගෙන, කුසගින්නේ, රාගාදී කෙලෙස් සමඟ යුධ වදිමින් සිටී.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up