Category: සත්‍ය කතාවක්

මරණය ඉදිරියේ අසරණ නොවුණු අම්මා

“එහෙම කියන්න එපා අම්මා. එහෙම වෙන්නෙ නෑ.” ඒ දුවගේ පිළිතුර යි. “ඉපදිච්ච හැමෝම මැරෙනවනෙ. ඒ වගේ ම මමත් හෙට උදේ මැරෙනවා. ඒ නිසා මම කරපු පින්කම් මතක් කරලා දෙන්නකෝ.” දෙවෙනි වර ද මව ඉල්ලා සිටියා ය.

Read More

මගේ ඉරණම වෙනස් වුණ හැටි

මම සැබෑ ආදරය සෙවීමට ගොස් බොහෝ සේ දුක් වින්දා. මා ළඟට ආ සියලු පෙම්වතුන්ට අවශ්‍ය වූයේ හුදෙක් මා සමග කායිකව එක්වීම පමණයි. මා එයට අකැමති නිසා බොහෝ අය මා හැරදමා ගියා. ඒ නිසා ඇති වූ වේදනාවට මම විසඳුම් සෙව්වා.

Read More

සැමියාගේ නිවන්මගට අකුල් හෙලූ බිරිඳකට අත්වූ ඉරණම – (තවත් එක් සත්‍ය කථාවක්)

“ඔබ වහන්සේලාට ඔය ලැබිල තියෙන වාසනාව වනසා ගන්න එපා. එහෙම වුණොත් ඔබ වහන්සේලාටත් මට වගේ ම මහා දුකක් අත්විඳින්න සිද්ධ වේවි. ඔබ වහන්සේලාට ඔය පැවිදි ජීවිතය රැකගන්නත්, තවත් කෙනෙකුට කවදා හරි දවසක මම අත් විඳින දුක උරුම කර ගන්නේ නැතුව ඉන්නත් මම මගේ කථාව ඔබ වහන්සේලාට කියන්නම්.”

Read More

බියකරු ද මේ සසර මෙතරම්…!

අනේ මම මේ කොහෙද ඉන්නේ. අනේ මගේ ලස්සන රූපේ දැන් මට නෑ. රත්තරන් පාටට තිබුණ සම. මගේ ලස්සන කොණ්ඬේ. කෝ දැන් ඒවා. ඇස් රතු පාටයි. මට මාව ම පිළිකුල්. මාව මේ තත්ත්වෙට පත් කළේ මගේ බාප්පා. කෝ දැන් ඒකා?

Read More

රුවන්මැලි සෑ මලුවේ අවසන් හුස්ම හෙළූ උපාසක අම්මාගේ කතාව

“ඔව් මං ඒ මහ සෑය ළඟ සිල් රෙදි පොරවගෙන හිටියා තමයි. ඒත් මං රෑට බුදියගත්තේ ඒ මහ සෑයට පස්ස හරවලා. මහ සෑය දිහාවට කකුල් දිග ඇරගෙනත් හිටියා. ඕං ඕකයි මට වැරදුනේ.”

Read More

පිපෙන්නටත් පෙර මිළින වන මල් කැකුළු

“අපි දොස්තර ළඟට යනකොට පිස්සු හැදුණු මගේ වයසේ ගෑනු ළමයෙක් අරන් ඇවිත් හිටියා. එයා පෙන්නලා දොස්තර මහත්තයා කිවුවේ ‘මත්පෙති බීලා මෙහෙම වෙලා තියෙන්නේ. ඔයාටත් වෙන්නේ මේ ටික ම තමයි.’ කියලා”

Read More

රුවන්මැලි සෑයට ජීවිතය පූජා කළ දා පුදුම හීනයක් දැක්කා

මූණ හරියට ම මතක නැහැ. ලොකු එළියක් තමයි පෙනුණේ. එයා මාව වෙලාගත්ත යක්ෂයා ව අතින් ඇදලා අරන් ඈතට වීසි කළා. එච්චරයි මතක.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up