Category: නුවණ වැඩෙන බෝසත් කථා

සෑහීමට පත් නොවූ තණ්හාව නිසා නැසී ගිය මිත්තවින්දකගේ කතාව (මිත්තවින්දක ජාතකය)

පින්වතුනේ, පින්වත් දරුවනේ, අකීකරුකම නිසා අද පවා ගොඩාක් අයගේ ජීවිත වැනසී යනවා. මෙයත් එබඳු කතාවක්. ඒ...

Read More

වේළුක ජාතකය

“දවසක් එක්තරා විෂඝෝර සර්පයෙක් බඩගාගෙන යද්දී එක් තාපසයෙකුගේ කුටියට ආවා. තාපසයා සිතුවේ මේ ආවේ තමන්ගේ සංසාරගත පුත්‍රයෙක් කියලයි. ඌව උණපුරුකක දමා ගත්තා. ඌව ඇතිදැඩි කළා.”

Read More

32. කපෝතක ජාතකය

“හැබෑ ද භික්ෂුව ඔබ ඔය කියන තරම් ම ආහාරයට ගිජු ද…? භික්ෂුව… ඔබ පෙර ආත්මෙකත් ඔහොම තමයි. ආහාරයට අධික ගිජුකම නිසා මරණයට පත්වෙන්ට සිදු වුණා…. නුවණැත්තා නිසා තමන්ට ඉන්ට ලැබුණු තැනත් නැති වුණා.”

Read More

30. මුනික ජාතකය

“බලන්ට…. මේ ගෙදර වැඩ කටයුතු ඔක්කොම කරන්නේ අපි. නමුත් අපට ලැබෙන්නේ තණකොළයි පිදුරුයි විතරයි. හප්පා…. ඒකට අර…. බලන්ට එපායැ මුනිකයාට තියෙන සැළකිළි. අර…. “

Read More

29. කණ්හ ජාතකය

“අනේ මගේ මෑණියෝ මාව හදාවඩා ගන්ට බොහෝ දුක් වින්දා. මාත් මොකාක්හරි වැඩක් පලක් කරලා මේ දිළිඳු බවින් ඈව මුදවා ගන්ට ඕනෑ’ එදා පටන් මේ ගවයා නිතරම වැඩක් පොලක් සොයමින් සිටියා.”

Read More

28. නන්දිවිසාල ජාතකය

“බ්‍රාහ්මණයා නිශ්ශබ්දවම ගවයාත් ලිහාගෙන ශෝකයෙන් ගෙදර ආවා. ඇඳේ වැතිරිලා සුසුම් හෙළුවා. නන්දිවිසාල ගොඩාක් වෙලා බ්‍රාහ්මණයා දෙස ඇස්පිය නොහෙළා බලා සිටියා. බ්‍රාහ්මණයා ළඟට ගිහින් මෙහෙම ඇහුවා”

Read More

27. අභිණ්හ ජාතකය

“බෝසත් ඇමතියා ගිහින් ඇතාව පරීක්ෂා කළා. දැනගන්ට කිසිම රෝගාබාධයක් නෑ. ඇත් ගොව්වාට කථා කළා. “එම්බා පුරුෂය…. මේ ඇතා
රෝගාබාධයකින් පෙළෙන බවට ලකුණක් නෑ. මේ ඇතා බලවත් ශෝකයකින් ඉන්නා බව නම් පේනවා. කවුරුහරි සමග මේ ඇතා දැඩි මිත්‍රත්වයකින් සිටියාද?”

Read More

26. මහිලාමුඛ ජාතකය

“මං ගයා ශීර්ෂයේ පන්සලට ගිහින් වැළඳුවා. එහේ මගේ යාළුවෙක් ඉන්නවා. ඒ නිසයි ගියේ. දේවදත්තත් සමග මගේ සම්බන්ධයක් නෑ. අනික එහේදි දේවදත්ත මට දන් බෙදුවේ නෑ. මට දන් බෙදුවේ මිනිස්සු.”

Read More

25. තිත්ථ ජාතකය

“ආහා…. මේ නෙළුම මොනතරම් ලස්සනට තිබුනාද! ටික වේලාවකින් ඒ හැම දෙයක්ම වෙනස් වුනා. මැලවී ගියා. පෙති හැලුනා. ජරාවට පත්වුනා. මේ ශරීරයත් මේ විදිහ තමයි. පෙනුමට තියෙන්නේ සුළු කාලයකටයි.”

Read More

24. ආජඤ්ඤ ජාතකය

“දේවයන් වහන්ස, රථයේ සිට යුද්ධ කරන්ට පුළුවන් ඉතාම දක්ෂ යෝධයෙක් අපට ඉන්නවා නොවැ. ඊටම ගැලපෙන සහෝදර ආජානේය අශ්වයෝ දෙදෙනෙකුත් ඉන්නවා. මේ අය ඉන්නා තුරු අපට භය වෙන්ට දෙයක් නෑ. ඉස්සෙල්ලාම අපි මෙයාලාව යුද්දෙට පිටත් කරමු.”

Read More

23. කුක්කුර ජාතකය

“අහෝ… රජවරු කරන්ට ඕනෑ වැරදිකාරයන්ට දඬුවම් දීමයි. නිවැරදි අයට නොවෙයි. මෙතන තියෙන්නේ ඊට විරුද්ධ දෙයක්. වැරදිකාරයෝ සුවසේ වැජඹෙනවා. නිවැරදි අයට මරණ දඬුවම! අහෝ…. ලෝකයේ පවතින්නේ අයුක්තියයි.”

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up