පින්වත් ස්වාමීන් වහන්ස, මම බොහෝ ම බැති සිතින් බුදු පහන තබා සීවලී මහරහතන් වහන්සේට මල් ගිලන්පස පූජා කරනවා. බුදු පිළිමය ළඟ වම් පැත්තේයි එම පූජා තබන්නේ නොයෙක් අය එය සුදුසු නෑ කියනවා. කරුණාකර මේ ගැන පහදා දෙන්න.
තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් ශාස්තෘන් වහන්සේටත්, උතුම් රහතන් වහන්සේලාටත්, සම්බුදු ගුණ...
Read More
Recent Comments