පින්වත් ස්වාමීන් වහන්ස, මම මානසික සුවතාවය ඇතිකර ගන්න කාලයක් තිස්සේ බෙහෙත් බොන කෙනෙක්. ඒත් ප්රතිඵලයක් නෑ. හිත සන්සුන් කර ගන්න අමාරු නිසා භාවනා කරන්න පුළුවන්කමකුත් නෑ. මගේ මනස සුවපත් කර ගන්න බුදු දහම පිළිසරණ කර ගන්නේ කොහොම ද කියා පහදා දෙන්න
තථාගත ශ්රී සද්ධර්මයට සමාන ඖෂධයක් තුන්ලෝකයෙහි ම තවත් නැහැ. සද්ධර්මයෙන් සියලු කෙලෙස් රෝග සුවපත්...
Read More
Recent Comments