පින්වත් ස්වාමීන් වහන්ස, උසස්පෙළ විභාගයට පෙනී සිටින මගේ ගැටලුව වන්නේ තමාගේ කේන්දරයට අනුව ජීවිතයේ සියලු දේ සිදු වේ ද? ඒවා ධර්මයට අනුව උත්සාහ කිරීමෙන් වළක්වා ගත හැකි ද?
සියල්ල ගැන සියලු දේ දන්නා සර්වඥතා ඤාණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේ, කේන්දර, සුබ නැකැත්, සුභ නිමිති...
Read More
Recent Comments