දියුණු වෙන්න කැමති ද?
“අපගේ ශාස්තෘන් වහන්සේ තරම් ‘දියුණුව’ පිළිබඳ ව මනාව දැන සිටි වෙනත් ශාස්තෘවරයෙක් නම් නෑ. ඒ උතුම් බුදු නුවණින් දෙසා වදහළ ධර්මයට අනුව දියුණුවක් කරා පියනගන නුවණැතියන් හට ඒකාන්තයෙන් ම සැබෑ දියුණුවේ ප්‍රතිලාභ හිමිවෙනවා.”
Read More“අපගේ ශාස්තෘන් වහන්සේ තරම් ‘දියුණුව’ පිළිබඳ ව මනාව දැන සිටි වෙනත් ශාස්තෘවරයෙක් නම් නෑ. ඒ උතුම් බුදු නුවණින් දෙසා වදහළ ධර්මයට අනුව දියුණුවක් කරා පියනගන නුවණැතියන් හට ඒකාන්තයෙන් ම සැබෑ දියුණුවේ ප්‍රතිලාභ හිමිවෙනවා.”
Read MoreAug 7, 2018 | අපේ ආච්චිගේ ලස්සන බණ කථාව | 0
“නමුත් පුතේ තිසරණයේ නොපිහිටා නැකැත් කේන්දර පස්සේ ගිහින්, යකුන් යකිනියන්ගෙන් පිහිට ඉල්ල ඉල්ලා දුවන කාලෙට මිනිස්සුන්ගේ ගුණධර්ම නැතිවෙනවා. ඒ කාලෙට රන්පොත ඉතා ම කුඩයි. දෙව්ලොවට මනුලොවින් යන්නේ නැති ගානයි. ඒ කාලෙට අලුත් දෙවිවරු නැති නිසා දෙවිවරු දුක් වෙනවා.”
Read More“හිට්ලර් වැනි කුරිරු, රෞද්‍ර පාලකයෙකු මේ බිමට වුවමනා නැත. ජනයා භීතියෙන් මුසපත් කරවමින්, බලහත්කාරයෙන් අණසක පතුරුවන්නන් එදා සේ ම අදත්, හෙටත් බැහැර කළ යුතු ය. ප්‍රචණ්ඩත්වය යනු දියුණු වන ජාතියක සලකුණක් නො වේ.”
Read More“සේවය ලබා ගැනීමට පැමිණෙන විවිධ සමාජ තරාතිරම්වල අය අපට මුණගැහෙනවා. ඒ අය සමඟ කටයුතු කළ යුතු ආකාරය විවිධ වන්නට පුළුවන්. නමුත් ඒ කිසිම මොහොතක තරහ සිතක් ඇති කර නොගෙන, නපුරු වචන කථා නොකොට රෝගියා කෙරෙහි මෙත් සිතින් කටයුතු කිරීම යි වඩාත් උචිත වනුයේ.”
Read More“මහණෙනි, මේ ත්‍රිවිධ දුෂ්චරිතය නිසා කෙනෙක් සතර අපායට යන්නේ නැත්නම්, මම ත්‍රිවිධ දුෂ්චරිතය කරන්න එපා කියල කියන්නේ නැහැ” කියලයි මහා මුනිඳු දේශනා කරන්නේ. “මහණෙනි, ත්‍රිවිධ සුචරිතය පුරුදු කිරීමෙන් කෙනෙක් දුගතියට යනවා නම්, මම ත්‍රිවිධ සුචරිතය අනුමත කරන්නේ නැහැ.” කියලත් පවසනවා.”
Read More
Recent Comments