බුදුන් සරණ ද? නැකැත් සරණ ද?
“අප සරණ ගිය අපගේ භාග්‍යවතුන් වහන්සේ ද අපට සතුන්ට කෑම දීම, නැති බැරි අයට උපකාර කිරීම, කෑමට යමක් දීම, පින් රැස්වෙන බව කියා ඇත. එහි ආනිශංස වෙන වෙන ම කියා ඇත. නමුත් ඇයට එහිදී භාග්‍යවතුන් වහන්සේගේ දහම සිහියට නො එයි. ඇය බෝධීන් වහන්සේ අබියස පෙරලි පෙරලී වන්දනා කරන්නේ තමන්ට පැමිණි කරදරයක් දුරු කර දෙන ලෙස ඉල්ලා ය.”
Read More
Recent Comments