Author: Mahamegha

බුදුපුදට ඇයි මෙතරම් ගැරහුම් ?

“මගේ බිරිඳත්, දියණියත්, ලේලියත් මහනෙල් මලුයි වටිනා සුවඳ වර්ගයි අරගෙන බුදුරජුන්ගේ ස්ථූපයට වන්දනා කරන්න පිටත් වෙනකොට මං ඒක වැළැක්වූවා. අසූහය දහසක් වගේ පිරිසක් වන අපි ස්ථූප පූජාවට නින්දා අපහාස කළා. දැන් වෙන වෙනම අපි දුක් විඳිනවා. ඝෝර දුක් තියන නිරය වැනි ප්‍රේත ලෝකෙ ඉපදිලයි අපි දුක් විඳින්නේ.”

Read More

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය

“මේ දරුවන් අතර විශේෂ කුසලතා තිබෙන බොහෝ දරුවන් සිටිනවා. 6 වසරේ සිටින එක් දරුවෙක් මේ වනවිට මහාවංශය, ධාතුවංශය, ථූපවංශය ආදී බොහෝ පොත් කියවා තිබෙනවා. ඔහු පුරාවිද්‍යා විෂය පිළිබඳ ව අධ්‍යයනය කරමින් සිටින්නේ. ඒ වගේ ම විද්‍යාත්මක පර්යේෂණ කරන, නව නිර්මාණ කරන ළමයිනුත් ඒ අතර සිටිනවා.”

Read More

ලක්දිව පහළ වූ රහත් මුනිවරු – 1

“මා වැනි වීර්යවත් භික්ෂුවක් උදෙසා බුදුරදුන් විසින් මේ ගාථාව දෙසන ලදැයි ප්‍රීති උපදවා ධ්‍යාන වඩා එය පාදක කොට රහත් ඵලය ලැබී ය. මිලක්ඛතිස්ස මහරහතන් වහන්සේ පිරිනිවෙන කල්හි භික්ෂූන් විසින් රහත් වූ සැටි විචාල විට තමන් තෙත පිදුරු මිටියක් හිසින් ගෙන වීර්යය වැඩූ ආකාරය විස්තර කරමින් ප්‍රීති වාක්‍ය පහළ කළ සේක.”

Read More

පිළිසරණ කර ගත යුතු දේ

“සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදහළ ශ්‍රී සද්ධර්මය විෂයෙහි ගොඩනැගෙන වැරදි අර්ථකථනයන් අනෙක් පසට ගතහොත් වඩාත් බරපතළ ප්‍රතිවිපාක ඇති කරලන්නේ ද වඩාත් අර්බුදකාරී වන්නේ ද ධර්මය ස්වරූපයෙන් එන අධර්මය සහිත පාර්ශවය යි.”

Read More

දරුවන්ගෙන් කරදර පැමිණෙන විට එයට මුහුණ දිය යුත්තේ කෙසේද?

“දරුවන්ට සාප කරන්නට ගියහොත් තමා වැළඳගන්නේ ධර්මය නොව අධර්මය යි. එවිට නැවත නැවත සසරේ මෙවැනි ම දුක් විඳින්නට සිදුවනු ඇත. “

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up