‘සංඝමිත්තා’ රහත් උත්තමාවගේ ශ්‍රී නාමයෙන් බැබළී ගිය උඳුවප් පුන් පොහෝ දිනය
“නගරයට කිට්ටුව පිහිටි වාසය මෙහෙණිවරු ප්‍රිය නොකළහ. භාවනාව සඳහා නිස්කලංක පරිසරයක් ම උන්වහන්සේලා අගය කළහ. මේ නිසා දෙවනපෑතිස් රජු තමාගේ මඟුල් ඇතා ගැවසුනු බිමේ ‘හත්ථාළ්හක’ නමින් අලුත් මෙහෙණි අසපුවක් මේ භික්ෂුණීන් වහන්සේලා සඳහා කරවා පිදුවේ ය.”
Read More
Recent Comments