Author: Mahamegha

ආර්ය ශ්‍රාවිකාව කෙබඳු කෙනෙක් ද?

“අතීතයේ සිංහල අපිට මහත් වූ අභිමානයක් තිබුණා. රජවරු, සිටුවරු පවා තෙරුවනේ පිහිටා සිටියා. ඒ කාලයේ සුබ නැකැත්, සුබ නිමිති, සුබ හෝරා තිබුණේ නැහැ. වෙසක් පොහෝ දිනය බෞද්ධයාගේ අවුරුද්ද වුණා. තමගේ පණ සිඳ දැමුව ද එදා බෞද්ධයා තෙරුවන කෙරෙහි සිත පහදවාගෙන පන්සිල් පද රැක්කා.”

Read More

අසිරිමත් සඟරුවන

“මට අනික් මව්කෙනෙක් නැත. මට අනික් පියකෙනෙක් නැත. දෙව්මිනිස්ලොව සුව පතම් නමුදු මොවුන් ම සරණ යෙමි. බඹලොව නිරාමිස සුව පතම් නමුදු මොවුන් ම සරණ යෙමි. රාග ද්වේෂ මෝහ නමැති පාපධර්මයන් නොවන්නා වූ අමා මහ නිවන් සුව පතම් නමුදු මොවුන් ම සරණ යෙමි.”

Read More

ලක්දිව පහළ වූ රහත් මුනිවරු – 2

“ස්වාමීනී, මේ ඇතා කෙළින් කොට ගත් කන් ඇතුව, දික් කළ නගුට ඇතිව, සොඬය කටේ දමාගෙන, භයානක ශබ්ද කරමින් ඔබ ඉදිරියට එන සේ කළ මැනව.” යැයි කී ය. මහ තෙරණුවෝ ඒ කී සේ කළහ. එවිට ම උන්වහන්සේ තමන් වහන්සේ ම මැවූ ඒ වේගයෙන් එන ඇතාට භය වී දුවන්නට සැරසුණහ.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, ධාර්මික ව උපයාගන්නා ධනය වියදම් කළ යුතු ආකාරය බුදු දහමේ පෙන්වා දී ඇත්තේ කොයි ආකාරයෙන් ද?

“ව්‍යග්ඝපජ්ජයෙනි, මෙහිලා කුලපුත්‍රයා භෝග සම්පත්වල ආදායම ද දැන භෝග සම්පත්වල වියදම ද දැන ඉතා මහත් නොවූත්, ඉතා පහත් නොවූත් සම වූ ජීවිතයක් ගෙවයි.”

Read More

අපිටත් වෙන්නෙ මේ ටික ම යි

“පින්වත් අතුල, ඕක අලුත් දෙයක් නො වේ. අද ඊයේ දෙයක් නො වේ. නිශ්ශබ්දව හිටියත් බණිනවා. වැඩිපුර කථා කළත් බණිනවා. ගානට කථාකරල හිටියත් බණිනවා. මේ ලෝකේ නින්දා නොලබපු කෙනෙක් නම් නෑ.
නින්දාව විතරක්වත්, ප්‍රශංසාව විතරක්වත් ලබපු මිනිසෙක් අතීතෙ හිටියෙත් නෑ. වර්තමානෙත් නෑ. අනාගතේ පහළ වෙන්නෙත් නෑ.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up