Author: Mahamegha

පින්වත් ස්වාමීන් වහන්ස, වැඩිහිටියන්ට, ගුණවතුන්ට වැඳීම අප රටේ දක්නට ලැබුණත් බටහිර රටවල්වල එය දකින්නට නොලැබේ. වැඩිහිටියන්ට, ගුණවතුන්ට වැඳීමෙන් ලැබෙන අනුසස් මොනවාද?

“මව්පියන්ට තමයි ‘බ්‍රහ්ම’ කියන්නේ ත්, ‘පූර්ව ආචාර්ය’ කියලා කියන්නේ ත්.”

Read More

සුභාෂිතය

“සත්වයන් කෙරෙහි පැතුරුණු මෛත්‍රිය ඇති, ප්‍රසිද්ධ සංඝයා නමැති හංසයන් විසින් ඇසුරු කළ, වැඳීම පිණිස නැමුණු දෙවියන්ගේ හිස් මුදුනෙහි ඇති මැණික්වල රශ්මිය නමැති විලේ පිපුණු දික් රතු ඇඟිලි නමැති පෙති පෙළින් යුතු නිවන් නමැති සුවඳින් රැඳුණු බුදු රදුන්ගේ සිරිපා නමැති පියුම වඳුව.”

Read More

Buddha: the Knower of Worlds

“Among the nine qualities of the Buddha, the fifth describes the Buddha as lokavidū. The Buddha is respectfully known as lokavidū because he realized the nature of all the worlds and also the way to be free from all the worlds.”

Read More

පුංචි පුතේ පුංචි දුවේ ඉපදුණු සිරිලක් බිමේ

“බුදු දහම වැළඳගත් ඉංග්‍රීසි ජාතික තරුණ යුවළක් සිය කුඩා පුතු ද සමඟින් අසපුවට පැමිණ මා හට වන්දනා කළ විට මම ඔවුන්ගේ නම් මොනවාදැයි විමසුවෙමි. පුතු ‘රාහුල’ වූ අතර මව ‘විශාඛා’ ද පියා ‘අනුරුද්ධ’ ද වූහ… සිංහලයන් බුදු දහම ද ගුණ සුවඳ ද හැර දමා ඉංගිරිසි නම් ද වෙස්ටන් කල්චර් එක ද වැළඳ ගන්නා අයුරු සිහිපත් වී සංවේගයෙන් සිත පෑරිනි.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, ඇතැම් දේශකයන් වහන්සේලා ධර්ම දේශනාවලදී භික්ෂු ශාසනයක් සහ භික්ෂුණී ශාසනයක් ගැන සඳහන් කරයි. මෙය පහදා දෙන්න.

“අද බොහෝ දෙනා මෙවැනි වචන භාවිතා කරන බව දක්නට ලැබේ. නමුත් බුද්ධ දේශනාවල මෙවැනි වදන් භාවිතා වී ඇති බවක් අපට දක්නට ලැබෙන්නේ නැත. නිරතුරුවම දකින්නට ලැබෙන්නේ බුද්ධ ශාසනය යන වචනයයි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up