Author: Mahamegha

බොරුවට දිව්රීමේ විපාක

“ඇය දිවා කාලයෙහි දිව්‍ය සම්පත් අනුභව කොට අර්ධ රාත්‍රියෙහි පාපකර්මයේ බලයෙන් යහනින් නැඟිට පොකුණට යයි. ඇය එම ස්ථානයට ගිය විට ඇත් පැටවෙක් තරම් වූ කන් කැඩුණු භයානක පෙනුමක් ඇති සුනඛයෙක් පැමිණ ඇයගේ ඇටසැකිල්ල දක්වා ම කා දමයි. පසුව ඇගේ ඇටසැකිල්ල දත්වලින් ගෙන පොකුණට දමා අතුරුදන් වෙයි.”

Read More

ඇයි මෙච්චර ලොකු ලොකු පින්කම්….?

“මේ භික්ෂූහු කුමක් පිණිස සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය හදාරත් ද? අරුත් විචාරත් ද? කුමක් පිණිස අළුතින් වෙහෙර විහාර තනත් ද? කුමක් පිණිස දානාදී පිංකම් කරත් ද? කුමක් පිණිස පුද පූජා පවත්වත් ද? “

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, විවාහයට සුදුසු සහකාරියක් තෝරාගැනීමේ දී ධර්මානුකූල ව කටයුතු කළ යුත්තේ කෙසේ ද?

“නිත්‍ය සීලය වශයෙන් පන්සිල් සුරකිමින්, පොහොය දිනයන්හි දී අටසිල් ආරක්ෂා කිරීමත් ඉතා ම වැදගත් වෙනවා. තුන්වෙනුව දෙදෙනා ම චාගයෙන් සමාන වීම හෙවත් පරිත්‍යාගශීලි බව ඇතිකර ගැනීම විවාහ ජීවිතයක් සාර්ථක වීමට ඉවහල් වන ඊළඟ කරුණ යි.”

Read More

කවද ද? කොතැනදී ද?

“ජරාව පිරිවර කොටගත් ජීවිතයේ ජරා දුක ප්‍රකට වද්දී නම් බොහෝ දෙනෙකු මරණය ගැන සිහි කරනු දකින්නට හැකි ය. එහෙත් ජව සම්පන්න තරුණ විය තුළ සිටිය දී ම තමන් ද මරණයට පත් වන්නෙක් ය යැයි සිතා බලන්නෝ අතිශයින් විරල ය.”

Read More

ඔබේ භෞතික දියුණුවේ හිණිපෙත්ත

“බුදුරජාණන් වහන්සේ ව සරණ ගිය කෙනෙකුට ඒ කිසිවකට බාධාවක් නැහැ. ගිහි ජීවිතය ගත කරන අපට කොතෙකුත් මුදල් ඉපැයුවත්, වටිනා සුඛෝපභෝගී නිවෙස් ඉදි කළත්, වාහන මිල දී ගත්තත් එය ධර්ම මාර්ගයට බාධා පමුණුවන දෙයක් නොවන බව ඔබ ඉගෙනගෙන ඇති. “

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up