Author: Mahamegha

ත්‍රිපිටකය අපේ උරුමයක් කර ගනිමු…!

“අධර්මවාදීන් බලවත් වන්නේ ධර්මවාදීන් නොවන කල්හි ය. අධර්මය අප යටපත් කරන්නේ අප ධර්මය දරා නොගත් කල්හි ය. එනිසා, ත්‍රිපිටකය ජාතික හා ලෝක උරුමයක් පමණක් නොව අපේ උරුමයක් ද කර ගත යුතු ම ය. “

Read More

රන්වනින් බැබළුණු අප මුනිඳාණෝ

“භවත් ගෞතමයන් වහන්ස, මෙය නම් ආශ්චර්යයි. අද්භූතයි. ඔබවහන්සේ හැරුණුවිට මෙවැනි උච්චසයන මහාසයනයක් මේ අයුරින් කවරෙකු නම් නිදුකින් සුවසේ ලබාවි ද! භවත් ගෞතමයන් වහන්ස, ඔබවහන්සේ නිදුකින් සුවසේ ලබන බ්‍රහ්මාසනය කුමක්ද?”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, විවාහයට පෙර තම පිරිසිදු භාවය නැතිකර ගත් ගැහැනු ළමයෙකු පෝරුවේ නැග විවාහ වුවහොත් සතුටින් ජීවත් වීමට නොලැබෙන බව මා දේශනාවක ඇසුවා. එසේ විවාහ වුණ කෙනෙකුට එයින් ගැලවීමට මඟක් තිබේ ද?

“ස්වර්ණමාලි මහා සෑ රජුන් වෙත ගොස් හදවතින් ම තෙරුවන් සරණ සමාදන් ව සිල් අධිෂ්ඨාන කොට භාග්‍යවතුන් වහන්සේට ජීවිතය පූජා කරන්න. ගුණවත් බිරිඳක් ලෙස නිවැරදි ජීවිතයක් පටන්ගන්න. නිතර තෙරුවන් මුල්කරගෙන පින්දහම් කරන විට පවෙහි සිත ඇලෙන ගතිය දුරුකර ගත හැකි යි.”

Read More

ලක්දිව පහළ වු රහත් මුනිවරු – 6

“අඬන්නේ කවරෙක් දැ?”යි තෙරණුවෝ ඇසූහ. “ස්වාමීනි, මම දේවතා දුවක්මි.” “කුමක් නිසා ද හඬන්නේ?” “ස්වාමීනී, හැඬීමෙන් මග ඵල උපදවන්නට හැකි’යි සිතා මග ඵල එකක් දෙකක් උපද්දවන්නට හඬමි.” යි ඕ කීවා ය.

Read More

බංකොලොත් නොවී බිස්නස් කරමු – 04 සටහන

“දියුණුව කැමැත්තෝ අනලස් ව මේ ප්‍රතිපදාවන්හි නියැළිය යුතු ය. මේ මේ කරුණෙහි යෙදීමෙන් ඔබ නිසැක ව ම මෙලොව ද පරලොව ද දියුණුව ලබන බවට සසර පුරා ම සත්‍යවාදී වූ සම්බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ. එසේ නම් කුමට පසුබට වෙමු ද?”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up