Author: Mahamegha

උතුම් බඹසරක පින විපාක දෙන හැටි

“අංගුලිමාලයන් ඇඟිල්ල කපාගන්නවා මිසක් ස්ත්‍රියකගේ ශරීරය කවදාවත් ස්පර්ශ කරලා නැහැ. මලමිනී සමග කාම සේවනයේ යෙදෙන සිද්ධි අද කාලයේ අහන්නට ලැබෙතත් නාඹර තරුණ වියේ සිටි අංගුලිමාල ඒ පෙරේතකම බැහැර කළ කෙනෙක්.”

Read More

අපගේ ශාස්තෘන් වහන්සේගේ අසිරිමත් බුදුබණ

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, සම්මා සම්බුද්ධත්වයට පත් නොවූ පුද්ගලයන් තුළ ‘තමනුත් සම්මා සම්බුදුවරු ය’ යන මේ දෘෂ්ටියක් තිබෙයි නම්, ස්වාමීනී, මේ දෘෂ්ටිය හටගන්නේ කුමක් නිසාවෙන් ද?”

Read More

ධර්මය – අධර්මය තම නුවණින් ම තෝරා බේරාගැනීමට නම්…

“ධර්මයෙහි බහා බැලීම, විනයෙහිලා සැසඳීම යන කරුණේ දී ධර්ම විනය පිළිබඳ තමා තුළ ඇති නිවැරදි අවබෝධය ඉතා වැදගත් ය. එම නිසා බහුශ්‍රැතභාවය යනු ධර්ම විනය තුළ මුළාවට පත්නොවී සිටීම පිණිස ද බෙහෙවින් උපකාර වන්නක්.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, පසේබුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම පිළිබඳව පහදා දෙන්න.

“අත්‍යන්ත හුදෙකලාවේ වාසය කිරීම උන්වහන්සේලාගේ ස්වභාවය යි. පසේබුදුරජාණන් වහන්සේලාට ශ්‍රාවක ජනයා නැත. උන්වහන්සේලා ධර්ම දේශනා නොකරති. ශ්‍රාවක ජනයා පිරිවරා චාරිකාවේ නොවඩිති.”

Read More

පින, උත්සාහය සහ නිවැරදි ප්‍රතිපදාව

“පෙර කළ පින් කොතෙක් වූව ද මේ දෙඅංශයෙහි ලා අභිවෘද්ධියට පත් වන්නට අල්පෝත්සාහී ව, හීන වීරියෙන් යුතුව සිටින්නේ නම් එවිට ද ඒ තැනැත්තා අසාර්ථක ය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up