Author: Mahamegha

Ascend the Path of a Disciple

Monks, there is no entering upon the unwholesome so long as confidence, moral shame, moral dread, energy, and wisdom are securely settled in cultivating wholesome qualities. But when confidence, moral shame, moral dread, energy, and wisdom have disappeared and lack of confidence, moral shame, moral dread, energy, and wisdom obsesses one, then there is the entering upon the unwholesome.

Read More

චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන නිවහල් චින්තනය

“සතර දිගින් හමා එන චණ්ඩ මාරුතය හමුවේ පරඬැලක් නො වී නොසැලෙන ඉන්ද්‍රඛීලයක් පරිද්දෙන්, සියලු දුෂ්ට බලවේග හමුවේ දෙදහස් වසක් නිවහල් ව නැඟී සිටීමට සිංහලයාට හැකිවූයේ ඒ නිවහල් චින්තනයේ අනුහසිනි.”

Read More

සිනහව පිණිස දුගති දොර හැරීම

“මිහිඳු මහරහතන් වහන්සේ අපගේ පළමු ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ ය. උන්වහන්සේ අපට ශාස්තෘන් වහන්සේ බඳු වූ පරම කල්‍යාණමිත්‍රයාණන් වහන්සේ ය. සම්බුදු සසුනේ උණුසුම ලැබූවෙකුට නම් ඒ ගුණය මිනිය නොහැක්කක් ම ය.”

Read More

වේළුක ජාතකය

“දවසක් එක්තරා විෂඝෝර සර්පයෙක් බඩගාගෙන යද්දී එක් තාපසයෙකුගේ කුටියට ආවා. තාපසයා සිතුවේ මේ ආවේ තමන්ගේ සංසාරගත පුත්‍රයෙක් කියලයි. ඌව උණපුරුකක දමා ගත්තා. ඌව ඇතිදැඩි කළා.”

Read More

ගස් අම්මා

“නමුත් කාලය ගත වෙත්ම ඇයගේ සිතට අපූරු අදහසක් එනවා. දරුවෙකුට උපත දීමට නොහැකි වුනත් ඇය කර්ණාටකයේ දරුවන්ට හුස්ම දෙන වැඩක් පටන් ගත්තා. ඒ තමයි ඇය ජීවත් වුනු කර්කශ ගමේ නුග ගස් වවන්න පටන් ගත්ත තීරණය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up