Category: ජාතිකාභිමානී ගී විවරණ

පෙරදිග මුතු ඇටය යි මේ සිරිබර සිරි ලංකා

“ආරම්භක මේ ගී පද යුගලයෙන් රැව් දිදී නින්නාද වන්නේ සිංහල දේශයේ අභිමානවත් අතීතයේ උදාරත්වය යි. දුරාතීතයේ පෙරදිග මුතු ඇටය කෙසේ පැවතිණි ද?”

Read More

පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජභූමි තලේ ලංකා…

“පසුගිය කාලයේ දශක තුනක් පමණ මෙරට ඇවිළ ගිය කොටි ත්‍රස්තවාදී ක්‍රියා නිවා දැමීමට වදනිකින් හෝ සහායක් දැක්වූ එක ද ජගත් සංවිධානයක් නො වී ය. ඉස්ලාම් ත්‍රස්තවාදීන් මෙරට සිදු කළ ම්ලේච්ඡ මනුෂ්‍ය ඝාතන ගැන මුනිවත රකින ඔවුහු ඒවා මැඬීමට සුදුසු නිලයන් පත් කරන විට ඊට එරෙහි වෙති.”

Read More

චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන නිවහල් චින්තනය

“සතර දිගින් හමා එන චණ්ඩ මාරුතය හමුවේ පරඬැලක් නො වී නොසැලෙන ඉන්ද්‍රඛීලයක් පරිද්දෙන්, සියලු දුෂ්ට බලවේග හමුවේ දෙදහස් වසක් නිවහල් ව නැඟී සිටීමට සිංහලයාට හැකිවූයේ ඒ නිවහල් චින්තනයේ අනුහසිනි.”

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up