Author: Mahamegha

ප්‍රාණය දෙවැනි කොට රකිමු සමාදන් වූ සිල්පද

එනිසා අල්පමාත්‍රයක්වත් සිල්පදවලට හානි කර ගන්න එපා. ඉතාමත් පිරිසිදු ව සිල් රකින්න ඕනේ. කිසිදු කිලුටක් නැතිව තමන් සමාදන් වූ සිල්පද රැකගෙන තමන්ට මිය යන්න තිබෙනවා නම් එය කෙතරම් යහපතක් ද?

Read More

අසුභ භාවනාව නිවැරදිව වඩන හැටි

“බුදුරජාණන් වහන්සේ වදාළා, “නියම විදිහට අසුභ භාවනාව වැඩුවා නම්, කුකුල් පිහාටුව පිච්චුවා වගේ” කියලා. කුකුල් පිහාටුවක් අරගෙන ඉටිපන්දමකට ඇල්ලුවොත්, ඒ කුකුල් පිහාටුව ඇකිලිලා ඇකිලිලා පිච්චිලා යනවා.”

Read More

රස වෑහෙන රසවාහිනී

“ධර්මකීර්ති හිමිපාණන් මේ රසවාහිනිය මුල්කොට සිංහල බණ පොතක් වූ සද්ධර්මාලංකාරය ලියා තබා ඇත. සද්ධර්මාලංකාරයට මුල් වූ කථා වස්තු රසවාහිනියෙන් ගත් බව නොරහසකි.”

Read More

රට දැය සමය නැඟූ සිංහලේ ශ්‍රේෂ්ඨ රජවරු – 1

“මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව, සුමන සාමණේරයන් ලවා දෙව්ලොවින් දකුණු අකු ධාතුන් වහන්සේ වැඩමවාගත් සැදැහැති රජතුමා ශ්‍රද්ධාවෙන් ඉපිලෙමින් ථූපාරාම සෑ රජාණන් වහන්සේ කරවා සසුනට පිදීය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up