මරණානුස්සති භාවනාව
“අප අප්‍රමාදී විය යුතු දෙවන කරුණ නම් මේ සංසාර දුකින් නිදහස් වීම යි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අසුරු සැණක් ගසන තරම් කාලයක්වත් භවය වර්ණනා නොකරන බවයි.”
Read More“අප අප්‍රමාදී විය යුතු දෙවන කරුණ නම් මේ සංසාර දුකින් නිදහස් වීම යි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අසුරු සැණක් ගසන තරම් කාලයක්වත් භවය වර්ණනා නොකරන බවයි.”
Read More“හෙළදිව ද ලෝකයේ ද බිහි වූ උදාර රාජ්‍ය පාලකයන් ගැන දැනුදු කථා කෙරෙන්නේ ඔවුන් ලොවට යහපත සලසා ශ්‍රේෂ්ඨ මිනිසුන් වගට පත් වූවන් වූ නිසා ය. ඒ ඇතැමුන් ලෝකයා විසින් දේවත්වයෙන් පුදන ලද්දෝය.”
Read Moreලංකාවාසීන්ට පිළිසරණ ලබා දුන් මුල්ම භූමිය බවට මිහින්තලාව පත් වූයේ මේ යුගයෙහි පමණි ද? නැත. පෙර බුදු සසුන්හි ද ලංකාවාසීන්ට ප්‍රථම වරට පිළිසරණ සැලසූ භූමියට බවට පත් වූයේ සොඳුරු වූ මිහින්තලා පුණ්‍ය භූමිය ම ය.
Read MoreSep 26, 2019 | අක්මුල් සොයා | 1
රට – දැය – සමයට මහෝපකාරී වන ශ්‍රේෂ්ඨ ගණයේ උතුමන් පහළ වන්නේ ඉතාමත් කලාතුරකින් නිසා එබඳු උතුමන් හඳුන්වන්නේ යුග පුරුෂයන් කියා ය. 19 වන සියවසේ මැද භාගයේ දී එබඳු ශ්‍රේෂ්ඨ ගණයේ යුග පුරුෂයෙකු පුරාකෘත පුණ්‍ය මහිමයෙන් ලක්දිව පහළ වූයේය.
Read MoreSep 26, 2019 | Mahamegha News | 1
ෂඩ් අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ම මින් වසර දෙදහස් තුන්සිය විසිහයකට පෙර, පොසොන් පුන් පොහෝ දිනෙක, මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට වදාළ සේක.
Read More
Recent Comments