Author: Mahamegha

මහානර්ඝ වූ පෙම් සිහිලක සදාකාලික වූ රිද්මය ‘යසෝදරාවත’

“යසෝදරාවත කාව්‍යය තම මතකයෙන් මුල සිට අග දක්වා ගායනා කරන මව්වරු සිටිති. කුඩා අවධියෙහි කවි රස විඳීමේ හුරුවක් ඇති කිරීම සඳහා දරුවන්ට මේ ගායනය බලපා ඇති බව පෙනේ.”

Read More

අපි සමානයන් නොවෙමු…!

“නව ආරකින් සිතිය හැක්කේ සෙසු ජාතීනට පමණක් නො වෙයි; සියවස් ගණනාවක් පුරා පැවත ආ ශිල්පීය ඤාණයක බල මහිමය ලේ නහරගත ව පවත්නා ශ්‍රී ලාංකිකයනට ද එවැනි දෑ කළ හැකි යි.”

Read More

දිවි නසා ගැනීම (කෙටි කතාව)

“දිනෙක හදිසියේ ම අවදි වූ හෙතෙම දොට්ට පිළට යාමේ උවමනාව නිසා එළියට බැස්සේ ය. බිරිඳ කාමරයේ සිටියේ ද නැත. පිටුපස දොර ද විවෘත ව ඇත. කිසිවක් තේරුම් ගත නොහැකි වූ හෙතෙම වටපිට බැලී ය.”

Read More

පින නම් වූ සැපය

“අන්ත අසරණ දිළිඳුන් ලොව කොතරම් සිටියත්, ඔවුන් වෙනුවෙන් හිත් උණු වන මිනිසුන් ලොව අනත්තවත් සිටියත් සැපයක් ලැබීමේ පිනක් නැත්නම් ඒ වෙනුවෙන් ගන්නා සියලු උත්සාහයන් ව්‍යර්ථ වී යන්නේ ය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up