Author: Mahamegha

ශී‍්‍ර සද්ධර්මයෙන් කළ හැකි දේ…

මේ මිනිස් ජීවිතය අපට කලාතුරකින් ලැබුණ දෙයක්. ඊළඟ ජීවිතයෙ කොහේ යයි දැයි නොදන්නා, අනතුරක් පවතින මේ සංසාර ගමනේ, කලාතුරකින් ලද මේ අවස්ථාවේදී පැහැදිලිවම අපේ මනස දියුණුව කරා ගෙනියන්න පුළුවන්කම තියෙද්දිත්, වැරදි මතවාද වලින් එය ආවරණය කර ගැනීම අප විසින් අපටම සිදුකර ගන්නා විශාල හානියක්.

Read More

සිත පහදවා ගනිමු.

සැකය එනවා මිසක් ‘අනේ මෙහෙම ධර්මයක්නෙ තියෙන්නේ. මෙහෙම ප‍්‍රතිඵල ලබල තියෙනවනෙ මේ ධර්මයෙන්’ කියලා (තමුන්ට කරගන්න බැරිවුණත් කමක් නෑ. අනුන් කරගත්ත එකක් ගැනනෙ මේ කියන්නේ. රහතන් වහන්සේලා ධර්මය අවබෝධ කරගත්තා මේක අනුගමනය කරලා) මේක දිහා බලලා හිත පහදවා ගන්නත් වාසනාව ඕන.

Read More

ලක්‍ෂ ගණන් බැතිමත්හු සම්බුද්ධරාජ මාළිගය වැඳපුදා ගනිති

මහ රහත් මුනිවරුන් පිරිවරා තථාගතයන් වහන්සේ ජීවමාන ව වැඩ සිටින්නා වූ මේ මනරම් සුගන්ධ කුටිය පසුගිය 15 වැනිදා සිට 22 වන දා දක්වා දින අටක් මුළුල්ලේ සැදැහැතියන් හට දැක බලා සතුටු සිතින් වන්දනාමාන කර ගැනීම පිණිස විවර කර තැබිණි. ඒ අනුව ලක්ෂ සංඛ්‍යාත ගිහි පැවිදි සුපින්වතුන් සැදැහැ සිතින් මේ දුර්ලභ බුදු පුදට සපැමිණියෝ ය.

Read More

ධර්ම දායාදය පරපුරෙන් පරපුරට…

ධර්ම දායාදය අදටත් නිර්මල ව, විවෘත ව, බැබළෙමින් පවතී. ඒ දහම රකින්නට අපට සුජාත හෙළ බොදුනුවන් අවැසි ය. ‘රත්තරන් වූ පුංචි පවුල්’ නො ව ‘ඉස්තරම් වූ වැඩුණු පවුල්’ අවැසි ය. උත්කෘෂ්ට දහමක ද එයින් සුපෝෂිත වූ ශ්‍රේෂ්ඨ ජාතියක ද පැවැත්ම තිරසාර කරවීම පිණිස ගුණාත්මක ව මෙන් ම ප‍්‍රමාණාත්මක ව ද වැඞී ගත් සුජාත දරු පරපුරක් අවැසි ය.

Read More

විදුලි බිලට අභියෝගයක්..!

වැඩ වැරුවත්, පෙළපාලි ගියත් විදුලිය ගාස්තු නම් තව ම අඩු වුණේ නැහැ නේද?. ඒ දෙයින් සංශෝධිත විදුලි ගාස්තුවට කිසි ම බලපෑමක් වුණෙත් නැහැ නේද?. හෙට දවසේ අපි සංශෝධිත මිල ගණන් යටතේ අපේ විදුලි බිල ගෙවිය යුතු ම යි. ඒ නිසා නැවත වරක් ඔබේ විදුලි බිල ගැන සිතා බලන්නට අපි ඔබට යෝජනා කරනවා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up